2014/06/09

හොල්මන් නැති හොල්මන් කතාව

භීන්නෝන්මාදය නැත්නම් Schizophrenia නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය ගැන සවිස්තර ඇතිව ලිපියක් සොඳුරු සුව අසපුවේ පළ වුනත් , නැවතත් ඒ ගැන මතකය අළුත් කරන්නට හිතුනේ CNN නාළිකාවේ ඇන්ඩර්සන් කූපර් ඇතුළු කණඩායම අද නිකුත් කළ මේ වීඩියෝව නිසාවෙන්. 

සමහර විට අපේ උසුළු විසුළුවට ලක්වෙන , සමාජයේ අපවාදයට ලක්වෙන , භින්නෝන්මාද රෝගියෙක් කෙතරම් විඳවීමක් වේදැයි නැවත වටහා ගන්නට මේ වීඩියෝව උපකාර වේවි ඔබටත්  .


වීඩියෝව බලන්න මෙන්න මෙතැනින් 


නැත්නම් මෙන්න ලිංක් එක 
http://cnn.com/video/data/2.0/video/us/2014/06/09/ac-dnt-schizophrenia-simulator.cnn.html

රෝගය ගැන කතා කළ ලිපියට http://www.nursinglk.com/2012/01/77.html