2011/11/04

66) ඔන්න මලේ ...සෙංගමලේ ..දැන ගත්තොත් රැකෙයි වගේ ..

මිසිසගාවේ සොබා සුන්දරත්වය ..
අළුත් වට පිටාවේ පොඩි පොඩි වෙනස් විම් නිසා වෙනදා මෙන් ලිපි එක් කරන්නට නොහැකි වුනත් , හැකි හැම අවස්ථාවකම සටහනක් තබන්නට උත්සාහ ගන්නවා . මොකද දැන් අපිට හැමදේම වෙනස් අළුත් අත්දැකීම් ගොන්නයි .. .ඒත් හරිම සුන්දරයි . ඒ වගේම සීතලයි .ටිකක් කල් යාවි මේ වෙනසට හුරු වෙන්න ,එතකොට ආයෙත් පරණ විදියටම සතියකට ලිපි දෙකක් විතර එක් කරන්න උත්සාහ කරමු ..