2019/02/06

මිදෙන්න බැරි නම් කැනඩා එන්න එපා! Come to Canada


මේ දවස් වල ටිකක් විතර සීතලයි , "ටිකක්" කිව්වෙ සෙල්සියස් වලින් ගත්තොත් සෘණ හතලිහක් විතර. අමෙරිකාවෙත් සමහර ප්‍රෙද්ශත් “ටිකක් සීතල“වුනා. ( සාමාන්‍යෙයන් ශීත සෘතුවේ මාස කිහිපයක් සෘණ 20 විතර තියෙන එක ලොකු දෙයක් නොවුනත් , සෘණ 40-50 කියන්නෙ ප්‍රවෘත්ති වාර්තා මවන “සීතල ප්‍රවෘත්තියක්“)  මේ අද කතාවේ පුර්විකාව .
----------------------------------------------------