![]() |
| හැඩ වැඩ කොරෝනා |
දැන් ලෝකේ හැම තැනකම කතාවන මාතෘකා අතර මුල් තැනක තියෙන්නේ
කොරෝනා වයිරසය. ඒ අදාල වයිරසය අළුත් නිසාත් , එහි හැසිරීම පිළිබඳ තවමත් සම්පුර්ණ අවබෝධයක්
පර්යේෂකයන් අතර නැති වීමත්, දිනෙන් දින වයිරසයේ බලපෑම පැතිරීම සහ ඒ ඔස්සේ සිදුවන
මරණ සංඛ්යාව ක්රමයෙන් වැඩි වීමටත් වඩා, මාධ්ය මගින් ලබා දෙන ප්රචාරයන් ඊට හේතු
වෙනවා.
