මේ දවස් ටිකේම ලංකාවේ එක්තරා මාධ්ය ආයතනයක් ලොකු අනතුරක් ගැන දිගින් දිගටම ප්රචාරණය කරන. ඒ ෆෝන් එකේ ඉන්න ක්ෂුද්ර ජිවියෙක් ගැන . ඒ විඩියෝව දැක්කම එක අතකින් හිතට පුදුම දුකකුත් දැනුන .ඒ මේ මයිටාවා ගැන නෙවි , අපේ මිනිස්සු බය වෙන හැටි දැකලා. ඇත්තටම සැළකිළිමත් වෙන්නට ඕන සෞඛ්ය ප්රශ්න දහස් ගණනක් තියෙත්දි මේ කොහේ හරි ඉන්න මයිටාවෙක් ගැන කියන කතා .