2012/11/18

දැන් පෙන්වනවා - හිත බිය ගන්වන කෙටි චිත්‍රපටයක්

පහුගිය දවසක අපේ සිංහල  බ්ලොග් සටහනක බොහොම නිර්මාණාත්මක උත්සාහයක් දකින්නට ලැබුණා , ඒ “යාමය“ බ්ලොග් සටහනේ , එයට සවන් දීපු  (එම වැඩසටහනට සවන් දෙන්න කැමති නම් යන්න ඒ බ්ලොග් සටහනට මෙතැනින් හෝ අහන්න මෙතැන ක්ලික් කිරීමෙන්) මට සොඳුරු සුව අසපුවෙන් ඔබ වෙත යොමු කරන සතියේ දෘශ්‍ය නිර්මාණය ලෙසින් එවැනිම දෙයක් දෙන්නට හිතුවා . හැබැයි මෙය මගේ නිර්මාණයක් නොවේ , යූටියුබ් තුලින් දකින්නට ලැබුණු මෙහි නිර්මාණාත්මක බවත් ඉහළයි , ඒ ඊට දායක වූ තාක්ෂණ සහ මානව සම්පත් වලට සාපේකෂව.

නිර්මාණය කළ ඔහු කියන පරිදිම “This short film was my 1st experience. I never went to theater academy or college for making movie. I learned everything my self. We didn't have to much good equipment for making this short film.I shot this with only 1 regular camera . my wife was the actress and she helped me a lot for making this short film.so we was only 2 people without any experience.“