කෙසේ වෙතත් , සොඳුරු සුව අසපුව තුල ස්පෑම් හෝ වයිරස අඩංගු නොවන අතර ,එය වෙනදා පැවති අයුරින්ම “සොඳුරු සුව අසපුවක්“ සේ පවත්වා ගන්නට ඉදිරියටද උත්සාහ දරමි .
තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට මෙම දිනවල විය හැකි අපහසුතාවන් පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරන අතරමෙතැන් සිට,
සොඳුරු සුව අසපුවට පිවිසීමේදි
ලිපිනය පමණක් භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙම වෙනස පිළිබඳව සොඳුරු සුව අසපුවේ සියළු හිතවතුන් දැනුවත් කරන්නට ඔබෙන් ලැබෙන සහයෝගය නිබඳ අගය කරමි.
ස්තුතියි ,
![]() |
| පෙර ලිපිනය භාවිත නොවන නිසා , ඔබේ ඉල්ලීම අළුත් ලිපිනයට හරවා යවන්නට පෙර කරන විමසුමක් පමණි .... |
