2017/04/28

ඔබට සුබ ගමන් !

සුබ ගමන් විචාරක මහතානණි !
(පිංතූරය ගත්තේ https://sugv.wordpress.com බ්ලොග් අඩවියෙන්)
අන්තර්ජාලයේ , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල,
හමුවූ නොදුටු මිතුරානෙණි ,
ඔබට සුබ ගමන් ! 
ඔබේ දැනුම අප සැම අතර බෙදා දුන් පින
ඔබේ ගමනට යහපතක්ම එක්කරනු ඇතැයි මම විශ්වාස කරමි ! 
සොඳුරු සුව අසපුව වෙත ඔබ තැබූ අවසන් සටහන , ඔබට ගෞරවයෙන් නැවත මෙසේ සටහන් කරමි.