2020/02/09

235) දරුවා රැක ගන්නට HATTS & PANTS

අද දවසේ දරුවන් විවිධ අපයෝජනයට ලක්වීම වැඩිවෙමින් පවතිනවා.දිනපතා පුවත් පතල මාධ්‍යයක එවැනි පුවතක් පළ නොවන දවසක් නොමැති තරම්. ඉතින් ඒ ප්‍රවණතාව හමුවේ ඔබේ දරුවා , ඔබේ සමාජයේ දරුවන් මෙම අනතුරින් ආරක්ෂා කරගැනීමට වැදගත් විය හැකි තොරතුරු කිහිපයක් මේ වීඩියෝව ඔස්සේ ඔබ සමග සාකච්ඡා කරන්නයි සූදානම.