Showing posts with label කම්මුල්ගාය. Show all posts
Showing posts with label කම්මුල්ගාය. Show all posts

2013/09/08

143) වඳ දෙන වද මුදු කම්මුල

“මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..අහන්නද ? ...“
“ඔව් අහන්න ...“
“මම මැරි කරන්න ඉන්න අයියට වයස 18 දි කම්මුල් අමාරුව හැදිල තියෙනවා , ඒක බබාලා හදන්න ප්‍රශ්නයක් වේද කියල මගෙන් අහනවා , ඒක බලා ගන්න මොකක් හරි ටෙස්ට් එකක් තියෙනවද ,‘‘