Showing posts with label පිත්තාශයේ රෝග. Show all posts
Showing posts with label පිත්තාශයේ රෝග. Show all posts

2012/03/03

86) සුදු මළ දෙන “ගාල්ලේ රතු ගල“

සෙනසුරාදා දවස ...වෙනදාට වඩා අද ටිකක් බර සෙනසුරාදාවක් ..මොකද වෙනදනම් හරිම සැහැල්ලුවෙන් ගේ දොර එහෙම අස්පස් කරල ..විවේකයෙන් ඉන්න දවසනේ .ඒ වුනාට අද ටිකක් කාළගුණය හොඳ නැහැ .අඳුරු  වගේම කුණාටුවක් වගේ දවස පුරාම තද හුළඟක් ...මීට කිලෝමීටර් හය සීයකට විතර එහා ඉන්ඩියානා ප්‍රෙද්ශය හරහා හමාගිය දරුණූ ටොනේඩෝවත්  එක්ක ඊට ආසන්න මේ පළාත් පිළිබඳවත් “දරුණූ සුළං ඇතිවීමේ“ අවදානම ගැන දිගින් දිගටම කියැවුනා .