Showing posts with label Adhesive Capsulitis. Show all posts
Showing posts with label Adhesive Capsulitis. Show all posts

2013/01/29

129) සැඟවුනු කතා කියන “හිර වුනු අත“

“වැඩේ කියන්නේ , මේ අත... මීට වැඩිය හරවන්න බැහැ ....නිදාගන්න ගියාම නම් .....ඉතින් කියල වැඩක් නැහැ ...මොකද මම පුරුදු වෙලා ඉන්නේ මේ පැත්තට හැරිලා නිදාගන්නමනේ ....“ ...
හොඳට හරිබරි ගැහිලා පුටුවේ වාඩි වෙන්න හිතා උන්නත්  අමාරුවෙන් වගේ ඈදි ගත්ත මගේ මිත්‍රය කීව ..