“අයියේ .....මේ , සුනන්දනී , වයස තිස් දෙකයි , ඊයේ මහමෝදරින් ට්රන්සෆර් කළේ, ඊෆ් අඩුයි , පීපීසීඑම් වගේ කියල තමයි ඩොක්ටර් කීවේ , අද තවම මෙහෙදි සර් බැලුවේ නැහැ , බ්ලඩ් රිපෝර්ට්ස් දෙකක් එන්න තියෙනවා , මෙන්න ඔබ්සර්වේෂන් චාර්ට් කළා , ලැසික්ස් යනවා තවම . “
Showing posts with label Coronary Heart Disease. Show all posts
Showing posts with label Coronary Heart Disease. Show all posts
2014/11/09
169) ඇගෙ හද පුරවන රිද්මය බිඳවන PPCM
කාළය වසර දෙදහස් හතේ විතර , ස්ථානය හෘද දැඩිසත්කාර එ්කකය , වෙලාව උදේ හයයි පනහට විතර , ...
“අයියේ .....මේ , සුනන්දනී , වයස තිස් දෙකයි , ඊයේ මහමෝදරින් ට්රන්සෆර් කළේ, ඊෆ් අඩුයි , පීපීසීඑම් වගේ කියල තමයි ඩොක්ටර් කීවේ , අද තවම මෙහෙදි සර් බැලුවේ නැහැ , බ්ලඩ් රිපෝර්ට්ස් දෙකක් එන්න තියෙනවා , මෙන්න ඔබ්සර්වේෂන් චාර්ට් කළා , ලැසික්ස් යනවා තවම . “
“අයියේ .....මේ , සුනන්දනී , වයස තිස් දෙකයි , ඊයේ මහමෝදරින් ට්රන්සෆර් කළේ, ඊෆ් අඩුයි , පීපීසීඑම් වගේ කියල තමයි ඩොක්ටර් කීවේ , අද තවම මෙහෙදි සර් බැලුවේ නැහැ , බ්ලඩ් රිපෝර්ට්ස් දෙකක් එන්න තියෙනවා , මෙන්න ඔබ්සර්වේෂන් චාර්ට් කළා , ලැසික්ස් යනවා තවම . “
ලිපි වර්ගය
Coronary Heart Disease,
ගර්භනී තත්ත්ව ආශ්රිත,
හදවත් රෝග
2014/07/13
164) ඇගෙ හදවත බිඳ රිදවන බූවල්ලා
සෙනසුරාදා ... සතියේ හොදම දවස ! පොඩ්ඩන්ට “සමර් බ්රේක්“ එක නිසා දැන් ඉතින් හැමදාම සෙනසුරාදා වගේ . මොකද දවසේම පොඩි පොඩි යුද්ධ . ඒත් දැන් නම් සෙනසුරාදා විශේෂයි .
“ආ පොඩ්ඩි නැගිට්ටද ? එන්න ...එහෙම නම් තේ එක බීලා ඉන්න “ අම්ම සුපුරුදු පිළිගැනීමේ ප්රකාශය
“හ්ම් . තාත්තේ , අරක පබ්ලිෂ් කරලද ?“ තේ එකේ උගුරු දෙකක් විතර බීපු පොඩ්ඩි ආව කාමරේට
“නැහැ තව ටික වෙලාවක් යාවි ..එතකම් කෑම කාළ , අම්මට ටිකක් උදව් කරන්න උදේ කෑම හදන්න .“
උදේ දහයයි වෙලාව ...ගියා දෙරණ එෆ්එම් වෙබ් අඩවියට ...
“පොඩී හරි ,වීඩියෝ එක දාල .. එන්න අක්කත් නැගිට්ටවන්න “
ලිපි වර්ගය
Coronary Heart Disease,
හදවත් රෝග
2011/06/24
21st Discussion- හඳුන්පත කීං ගාවන ලොකු හිල පොඩි වීම....හෙවත් C.H.D
| ලස්සන චිත්රපටයක් ..... |
| මගේ ආදර “තාත්තාගේ“ උණුසුම |
ලිපි වර්ගය
Coronary Heart Disease,
රුධිරය,
හදවත් රෝග
Subscribe to:
Posts (Atom)