මේ ලිපියේ ටිකක් සංකීර්ණ සහ අපේ රටේ පසුබිමට අනුව ටිකක් ප්රසිද්ධීයේ සාකාච්ඡා කරන්නට නොපෙලඹෙන කරුණු කිහිපයක් , ඒ එක්කම ජීව විද්යාත්මක කරුණූ කිහිපයක් අන්තර්ගත වන්නට පුළුවන් නිසා හුඟක්ම පුංචිම දූ පුතාල මේ ලිපියට එක් නොකර ගන්නවා නම් හොඳයි , ඒත් අවුරුදු දහ හතරක පහලොවක පුතෙක් දුවෙක් මේක බැළුව කියල කිසිම වැරැදි දැනීමක් නොඑන්නට මේ සටහන කරන්නට උත්සාහ ගන්නවා , විශේෂයෙන්ම කියන්න ඕන , මේ ලිපිය තුල යම් ලිංගික කාරණා කිහිපයක් අන්තර්ගත වුනත් ඒ “සොඳුරු සුව අසපුවට“ ලාභ ජනප්රියත්වයක් ලබා ගන්නට නොවෙයි , අවශ්යම කාරණාවක් වන නිසයි.