Showing posts with label Rabies. Show all posts
Showing posts with label Rabies. Show all posts

2011/06/11

12th Discussion - ඔබේ සුරතලාගෙන් ඔබට මරණය ???



තවත් බ්ලොග් සටහනක් ලියන්නට සිතුවත් දින දෙකක් පුරා එය ප්‍රමාද වුනේ සටහනක් ලියන්නට තරම් හිතේ විවේකයක් නොවූ නිසා , මන්ද බ්ලොග් සටහනක් ලියනවා කියන එකත් “භාවනාවක්“ වගේ තමා මට දැනෙන්නේ

පසුගිය දින දෙක පුරාම සිතේ වේදනාවක් පිරිල තිබුන , රාජකාරිමය වශයෙන් කලුදු , වේදනාව , මරණය වගේ සංවේදී සිදුවිම් එක්ක වැඩි පුර ගත කළත් මේ දින දෙක පුරා අපේ ඒ සංවේදී බව තවත් තියුණු කළ සිදුවීමක් වුණා ...අද මගේ මතෘකාව වශයෙන් එය ගන්නට තිරණය කළේ “විය යුත්තක් ලෙස “ මට හැගුණ නිසයි ,