| ඔළුව කැක්කුමයී....... |
මොකද මේ දවස් ටික වෙනදට වඩා ටිකක් කළබලකාරී වුනා...CAD , Rs එක්ක වෙනදට වඩා ගනුදෙනු කරන්න සිදුධ වුනා ...ඒ එක්කම තවත් මට අළුත් භාෂාවක හෝඩියක ඉඳල පාඩම් කරන්නත් වෙලා ..මේ දවස් වල හැමතිස්සෙම Bonjour ! තමයි ....ඒකත් මගේ මේ භාවනාවට බාධාවක් වගේ දැනුන..කමක් නැහැ අද හොඳ දවසක් නේ ..අපි කතා කරමු ...