ගත සිත සුවය ගැන සරළ සිංහලෙන් (වගේම තවත් කතාබහත්)
සුව අසපුව
මා ගැන
පුංචි හිතට
කැනඩාවට එන්නට මඟ
Showing posts with label
Thyroid
.
Show all posts
Showing posts with label
Thyroid
.
Show all posts
2011/09/30
62) ජීවිතේම කළබල කරන දහදිය මවන්නා....
ඊයේ අපි කතා කරන්නට පටන් ගත්තනේ Thyroid ග්රන්ථිය ආශ්රිත රෝග තත්ත්ව ගැන . අද අපට කතා කරන්නට තිබෙන්නේ එහි දෙවන කතාව . පළමු කතාවට එක්නොවුනු කෙනෙක් නම් ඔබ
මෙතැනින් ගිහින් මේ කතාවේ මුල් සටහන (61 වන ලිපිය)
කියවලාම ආවොත් වඩාත් පහසුවේවි.
මේ ගැන තවත් කියවන්න මෙතැන ක්ලික් කරන්න
2011/09/29
61) “ආදම්ගේ ඇපල් ගෙඩිය“ ලෙඩ වීම
මගේ සාමාන්ය ලිවීමේ චර්යාව මේ දවස් ටිකේ පොඩ්ඩක් වෙනස් වුනා , ඒ නොවැලැක්විය හැකි වෙනත් රාජකාරී බහුල කාළසීමාවක් ලබා තිබීම නිසා , ඒත් මම ඔබ සැමගෙන් සමාව ඉල්ලනවා , මොකද පහුගිය දින ටිකේ වරින් වර සොඳුරු සුව අසපුවට යමින් එමින් , එබෙමින් , “අළුත් ලිපියක්“ ඇත්දෝ යයි සොයන්නට වූ වෙහෙස වෙනුවෙන් .
මේ ගැන තවත් කියවන්න මෙතැන ක්ලික් කරන්න
Older Posts
Home
Subscribe to:
Posts (Atom)