Showing posts with label paraphilia. Show all posts
Showing posts with label paraphilia. Show all posts

2011/08/04

41) ග්‍රීස් යකා හෙවත් අප්‍රසිද්ධ මානසික රෝගියා. ?



මේ හිතවත් බව හරි වැදගත් ......


අද උදේ Duty පහුගිය දවස් ටිකේ නිවාඩු නිසා ටිකක් නුහුරු බවක් දැනෙනවා , ඒ කිව්වේ සමහර රෝගීන් මට අළුත් පහුගිය දින දෙක තුලදී අපේ ඒකකයට ඇතුලුවූ රෝගීන් තුන්දෙනෙක් විතර ඉන්නව , ටිකක් ගිහින් කතා කරන්න ඕන , මොකද එහෙම අඳුනගන්නේ නැතිව මේ රාජකාරිය හරියට කරන්න අමාරුයි ,අනෙක එතකොට ගොඩනැගෙන හිතවත් බවත් , මිත්‍රශීලී බවත් එක්ක රාජකාරිය කරන්න පහසුයි , ඒ වගේම කරන දේත් හරිම සතුටින් කරන්න පුළුවන් ,