2018/11/10

226) Pain නසන Game

“සුබ දවසක් කොර් , මොනවද අළුත් තොරතුරු ?“ සුපුරුදු විදියටම  කට පුරා සිනාවකින් , ගතේ  වේදනාව වසාගෙන  ඒකකයට ඇතුළු වන “කෝර්“ මහත්මයා වයස අවුරුදු අසූව පැනපු , කාළින රෝගයකින් “වේදනා විදින“ අපේ තවත් එක් සේවාලාභියෙක්.වියපත් වීමත් සමඟ ඇතිවන මොළයේ දුර්සවලතාවයක් සහ කල්පනා කිරීමේ හැකියාව යම් තරමකට අඩුවීමක් තිබුණත් , බොහොම සුන්දර ගති පැවතුම් තිබෙන ඇත්තටම “මහත්මයෙක්“.
මෙහෙට හරි වැස්ස (හිම වැස්ස)