2013/05/13

133) පාරට ළඟම ඉන්න අයට සීනී මදිවෙලා !

අද හොඳට අව්ව , දවස් ගණනකින් වැටුනු අව් රැල්ලට “රත් වෙච්ච“ පැටව් විතරක් නොවෙයි , මෙච්චර දවසක් ගෙවල් අස්සට වෙලා අම්මල තාත්තල , ආච්චිල සීයල ඔක්කොම , එළියට බැහැල , එක සද්දයයි. සොබා දහමේ මේ වෙනස්වීම් අපට ඉස්සර වෙලා හඳුන ගන්න කුරුළු , කිරිල්ලියෝ “ජෝඩු වෙන්න සින්දු කියත්දි අපේ පැටව් “ගිණි ගහන අව්වේ‘‘ ඇති වෙන්න නටනවා .