එහෙම නම් අවශ්‍ය කෙනෙක් වෙතොත් ගන්න , බෙදා ගන්න .
ස්තුතියි , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට
මෙන්න ලිංක් එක , http://share.cx.com/9XQnRh
මේ නිල් පාට බොත්තම ක්ලික් කළා නම් පහළ තිබෙන පිටුවට ඒවි
![]() |
මේ පිටුවට ආවනම් , දැන් දකුණූ කෙළවරේ තිබෙන කොළපාට Download බොත්තම මත ක්ලික් කරලා බාගන්න
|
මෙහි අඩංගු නොවන PDF එකක් ඇත්නම් , ලිපි මල්ල පිටුවට ගිහින් දැනට සකසා ඇති PDF බාගන්නට පුළුවන් බවත් කියන්නම ඕන .
