2014/05/29

ජීවිතේ කවියක් !

ආදරය , සෙනෙහස සහ රාගය  කියන වචන වල හුඟක් අයට පටලැවිලා වගේ දැනෙන මේ කාළයේ අහන්නට ලැබෙන අවාසනාවන්ත ප්‍රවෘත්ති අතරේ , මේ හැමදෙයක්ම ගැනම මුසු වුනු  සුන්දර ගීතයක නාද , නිර්මාණාත්මක දෘශ්‍ය සටහනක් බවට පත් කළ නිර්මාණශීලි කළාකරුවන්ගේ එකතුවකින් තැනුනු වීඩියෝවක් මේ .

අසන්න , විඳින්න , ආදරය , සෙනෙහසේ  සුන්දරත්වය  තවත් මානයකින් .



http://thepianoguys.com/




මේ එහි මුල් ගීතය