2016/04/12

සුබ නව වසරක් වේවා ඔබ සැමට !

මිනිස්කමේ ගුණ සුවඳ , සිත් පුරා උතුරා යන , සුව , සතුට , සාමය සපිරි සුබ නව වසරකට ආසිරි  ඔබ සැමට !
- “සොඳුරු සුව අසපුව“ වෙනුවෙන් සුබ පැතුම් ගෙන අාවේ , මහේෂ් , මනෝජා , දිනිති සමඟින් මිතිලි