Showing posts with label ටැටූ. Show all posts
Showing posts with label ටැටූ. Show all posts

2013/07/15

138)  විද්දලා , රිද්දලා , පන දෙනා රූ රටා

මේ දවස් වල පුදුම රස්නයක් තියෙන්නේ , ඒ නිසාම ඉතින් වෙනද වගේ ඇඳුම් දෙක තුනක් ඇඳගෙන , කබා දාගෙන යන්න ඕන නැති නිසා , කවුරුත් බොහාම සැහැල්ලු ,ඇඳුමකින් තමා සැරසිලා ඉන්නේ මේ දවස් ටිකේ. මේ අතරේ සමහර තරුණ කොලු ගැටව් , කෙලි පැටික්කියෝ නම් සැහැල්ලු බව උපරිමේට ගිහින්.  මේ නිසාම පහුගිය කාළේ හංගගෙන හිටපු ලස්සන දේවල් දැන් එළීයට දාගෙන යනවා , දැන් මේ කීව දේ ගැන කළබල වෙන්න එපා , මම කීවේ පහුගිය කාළෙ එළියට දා ගන්න බැරිව වහගෙන හිටපු ලස්සන ලස්සන ටැටූ ...දැන් තමයි බලන්න ඕන .