Showing posts with label මුඛ පිළිකාව. Show all posts
Showing posts with label මුඛ පිළිකාව. Show all posts

2011/09/23

60) කෙළ බේරෙන කතාවකට....


“මහේෂ් , අර දමයන්ති මිස් කතා කළා , හෙට උදේට hospital එනවා කියලා එයාගේ husband පොඩ්ඩක් dental clinic එකට පෙන්න ගන්න පුළුවන්ද කියල ඇහැව්වා , එයාගේ කටේ ඇතුලේ කාළයක් තිස්සේ තුවාලයක් තියෙනව කියල ඒක පෙන්නුවම ඒ doctor කිවලු , dental clinic එකට පෙන්නන්න කියල ..“
අදත් night shift නිසා හවස් වරුවේ පොඩි නින්දක හිටිය මාව යන්තං ඇහැරුණ විතරයි ,...“මොන මිස්ද ..“  තව ටිකක් නිදා ගන්න ඕනකම තිබුණත් දැන් ඉතින් මේ මොකක්ද කියල දැන ගන්න එපායැ.