පිළිකාව පිළිබඳ කතා කරන ලිපි මාලාවක අද පස්වන ලිපිය , මෙගා නාටකයක් වගේ කොටස් වශයෙන් ලියන්න වන නිසා , ලිපි අතර නිසි පරතරයක් තබා ගන්නට උත්සාහ කළත් , සියළු රාජකාරි අතරේ , බ්ලොග් ලිපි වෙතට යොමුවන්නට ලැබෙන ඉඩ දැන් දැන් සීමාවෙමින් පවතින නිසා , ලිපි පළවීම යම් ලෙසකින් පමා වන්නට ඇති , ඒ වගේම , මේ හේතුව නිසාම , සිංහල බ්ලොග් පරිශ්රය තුල සැරිසරන්නට , අදහසක් සටහන් කරන්නට හැකියාවක් නොලැබෙන තරම්. සොඳුරු සුව අසපුව වෙත පැමිණෙන , සිංහල බ්ලොග් ලේඛක මිතුරු- මිතුරියන් ඒ පිළිබඳව උදහස් නොවනු ඇතැයි විශ්වාස කරමි.
අද කතාව පටන් ගනිමු
Showing posts with label පිළිකා. Show all posts
Showing posts with label පිළිකා. Show all posts
2013/10/29
2013/10/23
149) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 4
සිව්වන ලිපිය , අද මුලින්ම කතා කරන්න වෙනවා පහුගිය ලිපියටම අදාලව කරුණු කිහිපයක් , ඒතමයි පිළිකාවක් හඳුනාගන්න කෙරෙන පරික්ෂණ ගැන . අපි පහුගිය ලිපිය පුරාම කතා කළේ , පිළීකාවක් හඳුනාගැනීම සහ වර්ගීකරණය කියන කටයුත්තෙදි ඉහළම කාර්යයක් කරන , බයොප්සි ගැන , ඒ වගේම ඒ පරික්ෂණ ක්රියාවලියේදි වෛද්යවරුන් , විශේෂඥ වෛද්යවරුන් ඊට දායක වන අකාරය.
අද එතැන් සිට කතා කරමු ,
අද එතැන් සිට කතා කරමු ,
ලිපි වර්ගය
පිළිකා
2013/10/21
148) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 3
මේ ගැන කියත්දි මතක්වුනේ , ඒ දවස් වල අපේ රෝගීන්ගේ නෑදෑ මිත්රයෝ කියපු සමහර කතා ..
“ඔය මුකුත් ටෙස්ට් නෑ , මූණ දිහා බලල ලෙඩේ කියනවා “
“මම ඇස්දෙකට දැක්ක මහත්තයා , බිම බඩගාගෙන වගේ ආව ලෙඩාට මොකක්ද දුමක් ඇල්ලුවා , උරන්න කීව්වා ...මෙයාට තියෙන්නේ බඩේ පිළීකාවක් , හොඳ කරන්න පුළුවන් ....ඇතුළට ගන්න කීව්වා , මෙන්න හවස් වරුවේ ලෙඩා හොඳට ඇවිද ගෙන ගියා .... “
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2013/10/20
147) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 2
ටිකක් දිගු ලිපි මාලාවක දෙවැන්න ...අපි මේ වෙනකොට කතා කළා , පිළිකාවක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් , පිළිකාවකදී බහුලව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් . අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ , පොදු නොවන , ඒත් පිළිකාවකදී මතුවිය හැකි ලක්ෂණ කිහිපයක් ගැන කතා කරන්න , හැබැයි ලිපිය පටන් ගන්න ඉස්සර වෙලාම කියන්න ඕන මෙන්න මේ කාරණේ , ඒ තමයි මේ කියන එක ලක්ෂණයක් දෙකක් තිබෙන බව දැනුනු පමණින් , තමන්ම තීරණ අරගෙන , කළබල කරගන්න එපා , මොකද මේ කියන්න හදන ලක්ෂණ වෙනත් සාමාන්ය රෝග තත්ත්ව වලදිත් මතුවෙන්න පුළුවන් , ඒ නිසා දැන ගැනීම වැදගත් වගේම , දැන ගත්දේ හරියට ක්රියාත්මක කිරීමත් වැදගත් ...
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2013/10/10
146) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 1
අද ලිපිය “පිළිකා“ ගැන , ඇත්තෙන්ම කීවොත් “පිළිකා ප්රතිකාර“ ගැන . “සොඳුරු සුව අසපුව“ දිගටම කියවන ඔබ දැන් හිතාවි , “ මේ ගැන මීට ඉස්සර ලියල තියෙනවානේ ? ...ආයෙත් මොකද ? .“ කියලා .
| පිංතූරය ගත්තේ www.boston.com පිටුවෙන් |
ලිපි වර්ගය
නොදකින අනතුරු,
පිළිකා
2012/09/30
120) කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලන කොල්ලා ..ගැබ් ගෙල පිළිකාව
![]() |
| පාට පාට |
සීතලම , සීතල උදේ පාන්දරින්ම ඇහැරෙන ඉරිදාව අද ....එහෙම කීවේ , වෙනදනම් ටිකක් පරක්කු වෙනකම්ම නිදා ගන්න දවස තමයි අද ..ඒත් මේ පැත්තට ආවට පස්සේ ඒකේ අනිත් පැත්ත ..
ලිපි වර්ගය
Cervical cancer,
ගැබ් ගෙල පිළිකා,
පිළිකා,
ලිංගාශ්රිත රෝග
2012/08/28
115) ඇඟිල්ලෙන් අල්ල ගන්න පිරිමි ගැටේ .(පුරස්ථ ග්රන්ථි පිළිකාව) ..
අද කතාවට මාතෘකාවෙන රෝග තතත්වයේ නම මුලින්ම කියන්නම් , මොකද ඒක දැක්ක ගමන්ම සමහර කෙනෙක් පෝස්ට් එක කියවන එකෙන් ඉවත් වෙලා යාවි ..
“අපෝ ඔය ලෙඩ අපිට හැදෙන්නේ නැහැනේ ! ...අනෙක වයසට ගිහින් හැදෙන ලෙඩ ....දැම්ම මොකදට ඕව ගැන ...“
එහෙම ඉවතට නොයන ඔබ වෙනුවෙන් අද කතා කරන්නට හදන්නේ පුරුෂ පාර්ශවයට වද දෙන නොසලකා හැරියොත් අවාසනාවන්ත බලපෑමක් වුනත් කරන්නට තරම් බල සම්පන්න ලෙඩක් ගැන ...ඒ පිළිකාවක් ...
ලිපි වර්ගය
පිළිකා,
පුරස්ථ ග්රන්ථිය,
ලිංගික ගැටළු,
වියපත් විම
2012/06/24
108) රහස් කියල “කැසිල්ලක්“
2012/06/04
105) ඉන්න ඇවිත් එක්කං යන ආදර කළු කෙල්ලෝ..
නිවාඩු දවස තරම් වැඩ වැඩි දවසක් නැති තරම් , සෙනසුරාදා ටිකක් පරක්කු වෙලා අවදි උනාට , වැඩ වැඩ වැඩ ...ගෙවල් අස් කරන්න , ඇඳුම් සොදන්න , ඒව වෙන් කරල , නවල පිළීවෙල කරන්න , මනෝජට නම් ඉතින් දවස් තුන හතරකට හරියන්න කෑම උයන්න .....එකි මෙකි නොයෙක් රාජකාරි වලින් පිරිච්ච දවසක් තමයි අපේ සෙනසුරාදාව . කොහොම කොහොම හරි හතර දෙනාගෙම එකමුතු වෙන් හවස තුන වෙන කොට ගොඩක් වැඩ ඉවර කරල , ගෙයින් එළියට පැන ගන්නව කට්ටියම .ඒ පොඩ්ඩො දෙන්නගේ swimming class එකට යන්න . දෙන්නටම තියෙන නිසා හවස් වෙනකම්ම එතන ඉන්න සූදානමින් තමයි ගෙයින් පිට වෙන්නේ ,
2012/03/24
89) ඇස් දෙක උස්සන , හම රැළි වට්ටන උඩු කිරණේ..
2012/02/26
85) සනීපෙට ඇතුළුවන ..අමාරුව හොඳවන “ඇල්ලිල්ල..“
ලිපි වර්ගය
පිළිකා,
මධුෂාණී,
විකිරණ ප්රතිකාර
2011/09/23
60) කෙළ බේරෙන කතාවකට....
අදත් night shift නිසා හවස් වරුවේ පොඩි නින්දක හිටිය මාව යන්තං ඇහැරුණ විතරයි ,...“මොන මිස්ද ..“ තව ටිකක් නිදා ගන්න ඕනකම තිබුණත් දැන් ඉතින් මේ මොකක්ද කියල දැන ගන්න එපායැ.
ලිපි වර්ගය
පිළිකා,
මුඛ පිළිකාව
2011/09/09
55) කොන්දෙ හැංගී ලේ උරා බොන ..මාර පණිවිඩකාරයා .
| නාන එක හරිම simple නේ .... |
“ආ නිශාන්ත අයිය , අද කළින්ම ඇවිත් ...තාම වැඩ ටික ඉවර නැහැ අනේ ..අර පැටිය නාවන්න ඕනනේ , පොඩි යුද්දයක් වගේ තමයි ....“
දොරෙන් ඔළුව විතරක් එළියට දාපු මගේ සොයුරියක් කියා ගෙන ගියා , “ආ අර I.M. abscess තියෙන කොළු පොඩ්ඩද ....කොහොමත් එයා නාන්න කිව්වොත් බෑම නේ , නේද ?“ අපේ ඒකකයෙ ඉන්න රෝගීන්ට හුඟ දවසකට විශේෂිත ඖෂධ මිශ්රිත නැහැවුමක් ලැබෙනවා . ඒක ප්රතිකාරයේ කොටසක් , එත් පොඩ්ඩන්ව උදේට නාවන එක නම් හරිම අමාරුයි , ඇත්තනේ සීතලත් එක්ක නාන්න පුළුවන්ද ?
ලිපි වර්ගය
Multiple Myeloma,
කොඳු ඇට ආශ්රිත ගැටළු,
පිළිකා
2011/08/06
42) කකුළු බෙහෙතෙ උකුළු මුකුළු ....
| ට්රීං ට්රීං මේං මේං පණිවිඩයක් |
“ට්රීං ට්රීං .....ට්රිං ට්රීං ...“
“හලෝ ..“
“සර් මං අමන්දා ...පොඩි Invitation කරන්න කතා කළේ ....“
“අහා ...මොකක්ද මේ invitation එක ?.ළඟදී ......?....“
“නෑ සර් ....අපේ ගෙරද අද Dinner එකට සර්ටයි මිස්ටයි බබාලටයි එන්න කියන්න කතා කළේ ...., ඊයෙ හවස ගෙදර ආව ..මට එන්න වුනෙත් නැහැනේ සර්ගේ farewell එකටත් ,......සර් එනවනේ ........“
මේ මගේ දෙදහස් හත සිසු කණ්ඩායමේ සිසුවියකගේ හඬ , මගේ දරුවෙක්ගෙන් උදේ පාන්දරම ලැබුණු මේ ආරාධනාව එකපාරටම බාර නොගෙනත් බැහැ , ඒත් අද දවසේ රාජකාරි එක්ක සහ මේ දවස් වල කඩා වැටෙන වැහි එක්ක ටිකක් කල්පනා කළා..
2011/07/03
26)මල් වගේ මළ වල බිහිසුණු කතාව - ඔබ දැන ගත යුතුම දේ
| මගේ දඬුමොනර රාජයා.... |
2011/06/15
15th Discussion- පියයුරට අත (නො) තබනු..“පරිස්සමට“
ලංකාවේ අපි ...ලංකාවෙම විතරක් දකින්න තියෙන දන්සලකට ගොඩ නොවැදි කොහොමද නේද ? උදෙන්ම ගමන පටන් ගත්තා ...කරාපිටිය .......... තලගහ.... යක්කලමුල්ල..... අකුරැස්ස ...ඉමදුව ....ගාල්ල ....(බස් රියකට සෙනග එකතු කරනවා නොවෙයි , මේ අපේ දන්සල් වන්දනාවේ ගමන් මග) ,
ලිපි වර්ගය
පියයුරු පිළිකාව,
පිළිකා
Subscribe to:
Posts (Atom)
