මෙම මාගලක් වැනි දිග ලිපිය තුල කතා කරන්නට හදන කතාව සාරාංශයක් කළොත් මෙන්න මේ වගේ අනු මාතෘකා ටිකකට කඩන්න පුළුවන් ,
------------------------------------------------------------------------------
- නූල්ඩ්ස් වීරයෝ
- පවුකාරයාට ගල් ගැසීමද ?
- පවුකාරයාට ගල් , අපරාධකාරයාට මල්
- මරණ දණ්ඩණය කෝකටත් තෛලයද ?
- අසාධ්ය නොවූ මාධ්යයක්
- ලිංගික කෘරත්වයට හේතු
- සෙක්ස් මැජික්
- පෝර්න් බිස්නස් එක
- ලිංගික සේවා නීතිගත කරනු !
- ලිංගික ක්රීඩා භාන්ඩ ආනයනය කරනු!
------------------------------------------------------------------------------




