![]() |
| “රාගයෙන් මරන්නට නොව ආදරයෙන් සමරන්නට ....“ |
මෙන්න ලිංක් එක ... http://www.nursinglk.com/2012/06/106.html
නමුත් ඔබ ගබ්සාව ගැන හිතන දේ ගැන වඩාත් හොඳින් හදවතට දන්වන්නට සමත් මේ වීඩියෝව නැරඹුවොත් , ගබ්සාවේ බොහෝ දෙනෙක් නොදකින අවස්ථාවක් හඳුනාගන්නට පුළුවන් වේවි .
විනාඩි පහක් පුරා දිවෙන මේ වීඩියෝව , ඔබට සිතන්නට යමක් එක් කරාවි ...
කෙටි සටහනින් සමුගනිමි , දිගු සටහනකින් හමුවන අපේකෂාවෙන් ..


