Showing posts with label Erectile dysfunction. Show all posts
Showing posts with label Erectile dysfunction. Show all posts

2012/01/06

76) හැමදාමත් Off වෙලා මැලවෙන මේ පිරිමි අගුල ...

 පොඩ්ඩිගේ බ්ලොග් එකේ කතාවට පිංතූරයක් හොය හොය පරණ පිංතූර මල්ලම ගබඩා කරල තියෙන External hard drive එක ඇවිස්සුව ...කොයිතරම් පිංතූරද ..අපි විවාහ වුන දවසේ ඉඳන් , පොඩ්ඩො දෙන්න ..එයාලගේ හැම සිදුවීමක්ම මේ පිංතූර අස්සේ තියෙනවා ... terabyte එකක හාඩ් එකේ .. බාගයකටත් වැඩිය එයාලගේ පිංතූරයි , පුංචි කාළේ හොඳ හොඳ සෙල්ලම් වීඩියෝ කරපුවයි .. ලිපියට හරියන පිංතූරයක් අමාරුවෙන් හොයාගෙන එයාලට දුන්නා බ්ලොග් එකට දාන්න ...(මේ ඒ බ්ලොග් සටහනට මඟ  http://dinithimithili.blogspot.com/)