Showing posts with label ස්ත්‍රී දුෂණය. Show all posts
Showing posts with label ස්ත්‍රී දුෂණය. Show all posts

2015/09/16

173) පෝර්න් , සෙක්ස් , ගල් සමඟින් මරණය සහ රමණයේ වින්දනය


මෙම මාගලක් වැනි දිග ලිපිය තුල කතා කරන්නට හදන කතාව සාරාංශයක් කළොත් මෙන්න මේ වගේ අනු මාතෘකා ටිකකට කඩන්න පුළුවන් ,
  • නූල්ඩ්ස් වීරයෝ 
  • පවුකාරයාට ගල් ගැසීමද ? 
  • පවුකාරයාට ගල් , අපරාධකාරයාට මල් 
  • මරණ දණ්ඩණය කෝකටත් තෛලයද ? 
  • අසාධ්‍ය නොවූ මාධ්‍යයක් 
  • ලිංගික කෘරත්වයට හේතු 
  • සෙක්ස් මැජික් 
  • පෝර්න් බිස්නස් එක 
  • ලිංගික සේවා නීතිගත කරනු ! 
  • ලිංගික ක්‍රීඩා භාන්ඩ ආනයනය කරනු!
                                                                    පරිස්සමින් කියවන්න . 
------------------------------------------------------------------------------

2015/09/15

173) අච්චාරුවක් සමඟින් “Land of Rape and Honey“

මෙම මාගලක් වැනි දිග ලිපිය තුල කතා කරන්නට හදන කතාව සාරාංශයක් කළොත් මෙන්න මේ වගේ අනු මාතෘකා ටිකකට කඩන්න පුළුවන් ,


2013/07/11

137) ආදරය , රාගය සහ පෙති

ආදරය සුන්දර වරදක් ද ? 
පහුගිය දවස් පුරාම පත්තර වල කතාබහට ලක්වුනු මාතෘකාවක් වුනේ පාසල් යන වයසේ තරුණ දරුවන් බොහොමයක් උපත්පාලන පෙති ගන්නා බව හඳුනාගැනීමක්. එක්තරා ප්‍රදේශයක ෆාමසි ආශ්‍රිතව කළා යැයි කියන මේ සමීක්ෂණයේ ප්‍රතිපල වී තිබුණේ උපත්පාලන ගන්නා බොහොමයක් පාසල් යන වයසේ දැරිවියන් බව . මේ ලිපි වල විස්තර වී තිබුණේ මේ සංඛ්‍යාත්මක අගයන් විතර නොවෙයි . ඒ තුල , මේ පාසල් වයසේ දැරිවියන් දෝෂ දර්ශනයට ලක්කිරීමක් වෙලා තිබුණා වගේ මට දැනුන. ඒ විතරක් නොවෙයි මේ කාරණාවම දේශපාලකයන් තුලත් “රස හලන“ මාතෘකාවක් වෙමින් පවතින බව මේ දිනවල පුවත් පත් කියවත්දි වැටහීයන කරුණක්. 

2012/03/09

87) කාන්තා දිනය හා ස්ත්‍රී දූෂණය

අද දිනය ...
අද ජාත්‍යත්තර කාන්තා දිනය , ඒ කියන්නේ හැම වසරකම මාර්තු මාසේ 8 වැනිදා ලෝකය පුරාම කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් යම් කතිකාවක් සිදුවනවා නමුත් පොදු දෙයක් විදියට එදාටත් සැමරුම් උත්සව , පිළිගැනීම් පෙළපාලි තිබේවි , එයින් යම් යහපතක් වෙන්නට පුළුවන් , නමුත් මේ දිනයෙන් ඇරඹෙන එම කටයුත්ත වසර පුරා ක්‍රියාත්මක වෙනවාද කියන එකනම් ගැටළුවක් .