Showing posts with label විදේශගත විම්. Show all posts
Showing posts with label විදේශගත විම්. Show all posts

2012/04/30

96) ලිස්සන ජීවිතේ -ගැස්සෙන මධුසමය ..

චෑන් චුන්ලගේ හිනා යන කතාවක් 
හැමදාම ඉරිදට වගේ , ඊයේ අපේ ගෙදර Sunday concert එක නිසා , දෙන්නගේ සංගීත සංදර්ශන එහෙම බලලා , ඊට පස්සේ ලස්සන චිත්‍රපටියකුත් රස විඳල නිදා ගන්නකොට මැදියමත් පහුවෙලා ...