එසේ නම් අද කතාවට මාතෘකාව වෙන්නේ ඊළඟ D එක , එනම් ඩිස්කැල්ක්යුලියා Dyscalculia තත්ත්වය පිළිබඳවයි.
Showing posts with label මානසික ගැටළු. Show all posts
Showing posts with label මානසික ගැටළු. Show all posts
2015/11/08
177) අට පහ නොදැන කාසියට බය වන පුංචි පැටවු
ඔබ සොඳුරු සුව අසපුවට ගොඩ වදින අයෙක් නම් ඔබට මතක ඇති මීට පෙර ලිපියකින් අප ආරම්භ කළා පෙර පාසල් / පාසල් වයසේ සිටින දරුවෙකු තුලින් හඳුනාගත හැකි , විශේෂිත අධ්යාපන දුබලතා පිළිබඳව. එයින් මූලික අවස්ථා දෙකක් වන ඩිස්ලෙක්සියා සහ ඩිස්ප්රැක්සියා කියන තත්ත්ව දෙක ගැන මේ වන විට කතා බහ කරල අවසානයි. ඔබ අළුතින් මේ පිටුවට පැමිණියා නම් , ලිපි අංක 74න් ඩිස්ලෙක්සියා ගැනත් , ළඟදි එක්කළ ලිපි අංක 175න් ඩිස්ප්රැක්සියා තතත්වය පිළිබඳවත් කියවන්නට , කතා බහේ යෙදෙන්නට හැකි වේවි.
2015/10/31
175) අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ
![]() |
| පිංතූරය www.freehdw.com පිටුවෙන් |
අක්කව ඉස්කෝලෙට දාල , පොඩ්ඩිගේ පාසල ගාව ටික වෙලාවක් නැවතිල ඉන්න මොහොතේ , මගේ හිතේ ඇඳුනු මේ සිතුවම ඉරාගෙන පුංචි පැටවු රෑනක් එනව පේනවා . අර බිම වැටුනු , සීතල කොළ අහුලමින් , විසි කරමින් , වැටෙමින් නටමින් එන දඟයෝ ටික දැක්කම මෙච්චර වෙලා තිබුණු නිස්කංලක බව නැතිවෙලා අමුතුම සුන්දර හැඟිමක් එනවා . අවුරුදු තුනේ හතරේ විතර පැටවු රෑනක් .
ලිපි වර්ගය
A.D.H.D,
Special Learning Disabilities,
මානසික ගැටළු,
ළමා රෝග
2014/03/24
159) දඟ බබාට නොතලන්නයි හිමින් සැරේ ගොඩගන්නයි
“පුතේ අපි වෙන දවසක ගනිමු අද මා ගාව මේව ගන්න සල්ලි නෑ “ ...
“නෑ ! .මට අද මේක ඕනමයි “
ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටික ගන්න අතරේ අම්ම කෙනෙක්ගෙයි , පොඩි කොළු පැටියෙක්ගෙයි දෙබසක් කණට වැටුන .
පොඩි එකා මොකක්දෝ පෙට්ටියක් උස්සෙගන , බදාගෙන ඒක ඉල්ලනව , පේන විදියට සෙල්ලම් බඩුවක් , ..
“මම කිව්වනේ ! අද බැහැ . , වෙන දවසක තමයි ගන්න පුළුවන් . ඔයාට එන්න බැරි නම් ඉන්න මම යනවා “ අම්ම පොඩි සැරක් පෙන්නල ටික දුරකට ගියා .
පොඩි එකාගේ ලොකු යුද්දේ !
ලිපි වර්ගය
මානසික ගැටළු,
මානසික රෝග,
ළමා රෝග
2014/02/24
මෙන්න දැන් ලැබුණු ඡන්ද ප්රතිපලයක් !
ලිපි වර්ගය
ඖෂධ අවභාවිතය,
ගර්භනී තත්ත්ව ආශ්රිත,
මානසික ගැටළු,
ළමා රෝග
2014/02/19
156) සැබෑ වෙනවා නම් හීනයක් . l !
අද තවත් මරණයක් ! ... නැහැ , සිය දිවි නසා ගැනීමක් ,
“ දැන් හැමදාමත් වගේ මාධ්යවල සිය දිවි නසා ගැනීම් ගැන සඳහන් වෙනව. එක්කෝ විශ්ව විද්යාලයක සිසුවෙක් නවක වදයට මුහුණ දෙන්න බැරිව , නැත්නම් තව කෙනෙක් ඔළුවෙ කැක්කුමක් දරා ගන්න බැරිව , තව කෙනෙක් අහිමි වූ පෙමක් නිසා , තවත අයෙක් කෙනෙක්ගේ තර්ජනයක් නිසා .... තව කෙනෙක් ...තවමත් සොයා නොගත් හේතුවක් නිසා .....ඔය විදියට නානාප්රකාර හේතු ඔස්සේ , තම ජීවිතය නිමා කරගන්නා පිරිස , නිමා කරගන්නට තැත් දරන පිරිස ක්රමයෙන් වැඩිවන වගක් පෙනෙන්නට ඇත්තේ . මේ සඳහා විවිධාකාර හේතු දුන්නත් , මේ සියල්ල තුල ඇති එක සත්යයක් තිබෙනවා , මානසික තත්ත්වයේ බිඳ වැටීම , සහ ඒ අවස්ථාවේ ඒ බිඳ වැටීම හඳුනාගන්නට , එයින් නැගිටින්නට අවශ්ය උපකාරය , සහය නොලැබීම කියන කාරණේ .
| ගැටේ කපන්නට |
ලිපි වර්ගය
මානසික ගැටළු,
මානසික රෝග,
සාමාන්ය ලිපි
2013/10/06
145) “දරු සුව“ විඳවන අම්මාවරුනේ ..
මේ දවස් ටිකේම මේ පැත්තේ හැම චැනලයකම වාගේ කතා වෙන්නේ අමෙරිකානු රජයේ අක්රිය කිරීම Government Shutdown එක ගැන . ඒකට පක්ෂ වගේම විපක්ෂවත් කරුණු දක්වන වැඩසටහන් දවස පුරාම , ඒ අස්සේ තවදුරටත් දරුණු විය හැකි මට්ටමේ කුණාටුවක බලපෑමටත් එම ප්රෙද්ශය යටත් වුනා . ඔය අස්සේ අමෙරිකානු රජයේ ප්රධාන ගොඩනැගිලි පිහිටන කළාපයකදි , නීති විරෝධී අයුරින් ධාවනය වන සහ පොළීස් අණ නොතැකූ රියකට කරන වෙඩි තැබීමකින් අවුරුදු තිස් හතරක විතර කාන්තාවක් මිය යනවා . එත් වාසනාවට ඇගේ පුංචි දරු පැටියා කිසිම අනතුරක් නැතිව රැක ගන්නට පුළුවන් වුනා .
ලිපි වර්ගය
Depression,
මානසික ගැටළු,
මානසික රෝග
2013/07/28
139) නූල දිගින් වැඩි වෙන්නේ කොල්ලන්ටයි රිද්දන්නේ
ලිපි වර්ගය
A.D.H.D,
Autism Spectrum Disorders,
Fragile X Syndrome,
මානසික ගැටළු
2012/10/12
122) අමන්දා වින්දා ..ආදරේ නැති හින්දා (වැඩිහිටියන්ට විශේෂයි)
ඊයේ පෝස්ට් එක ලියත්දි “දැන් පෙන්වනවා ඇගේ කඳුළු කතාව“ කියන මාතෘකාව දැම්මේ අදාල චිත්රපටයේ සාරාංශයක් විදියට ..ඒත් එය ඇත්තම සිදුවීමක් ලෙසින් නැවත සිදුවේයැයි හිතකවත් තිබුණේ නැහැ ..ඇත්ත ..එවන් දේ ඕන තම් වෙනවා ඇති , ඒත් අප ඒ ගැන නොදන්නවා ඇති , නැත්නම් ඒ ගැන අපේ සංවේදීබවක් නැතිව ඇති ..කෙසේ වෙතත් අද උදේ කැනඩාව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුවතක් පැතිර ගියා , සියළුම රූපවාහිනී නාලිකා වගේම , මුද්රිත මාධ්ය පුරාත් පැතිර ගිය මේ පුවත් මොකක්ද ? ....
ලිපි වර්ගය
නොදකින අනතුරු,
මානසික ගැටළු,
මානසික රෝග
2012/04/30
96) ලිස්සන ජීවිතේ -ගැස්සෙන මධුසමය ..
| චෑන් චුන්ලගේ හිනා යන කතාවක් |
හැමදාම ඉරිදට වගේ , ඊයේ අපේ ගෙදර Sunday concert එක නිසා , දෙන්නගේ සංගීත සංදර්ශන එහෙම බලලා , ඊට පස්සේ ලස්සන චිත්රපටියකුත් රස විඳල නිදා ගන්නකොට මැදියමත් පහුවෙලා ...
ලිපි වර්ගය
Cultural shock,
මානසික ගැටළු,
විදේශගත විම්
2012/04/09
92) නොදොඩා මුවින් හමුවී දෙනෙතින්...
![]() |
| නිවාඩුව ..උණුසුම සහ සතුට... |
Easter weekend එකත් එක්කම මේ දවස් ටික ගත වෙනවා. හරිම සුන්දරයි , මෙතෙක් තිබුණු සීතල දුරු වෙලා , ටික ටික රස්නේ එනවා ..ගස් කොළ වල දළු දාල ...සමහර ගත් මල් වලින් පිරිල ..හැම තැනම අමුතු පණක් ඇවිත් වගේ දැනෙනවා . දවස් තුනක විතර නිවාඩුවකුත් ...
උදේ වරුවම Aquitaine lake park එක පැත්තේ දඟළල ..ගෙදර එනකොට හවස හතට විතර ඇති ...ඒ වුනාට ඉතින් ලංකාවේ දි මද්දහනේ තියෙන අව්ව වගේ ....තාමත් රාත්රියට මුල පුරලවත් නැහැ .. ගෙදර ඇවිත් නාල කියල ..පත්තර ටිකත් බලල සිංදුවක් අහන්න හිතුන ..(මොකද අද උදේ බස් රේඩියෝ අහන්න වුනෙත් නැහැ හරියට ...මොකද ටිකක් අහනකොට පොඩ්ඩො කට්ටියම දුවන්න පටන් ගත්තා Park යන්න.)...
උදේ වරුවම Aquitaine lake park එක පැත්තේ දඟළල ..ගෙදර එනකොට හවස හතට විතර ඇති ...ඒ වුනාට ඉතින් ලංකාවේ දි මද්දහනේ තියෙන අව්ව වගේ ....තාමත් රාත්රියට මුල පුරලවත් නැහැ .. ගෙදර ඇවිත් නාල කියල ..පත්තර ටිකත් බලල සිංදුවක් අහන්න හිතුන ..(මොකද අද උදේ බස් රේඩියෝ අහන්න වුනෙත් නැහැ හරියට ...මොකද ටිකක් අහනකොට පොඩ්ඩො කට්ටියම දුවන්න පටන් ගත්තා Park යන්න.)...
ලිපි වර්ගය
Autism Spectrum Disorders,
මානසික ගැටළු,
ළමා රෝග
2012/04/04
91) මට මා නැති වන .....කළුවර මතකය
ලිපි වර්ගය
අමතකවිම,
ඇම්නිසියාව,
මානසික ගැටළු,
මොළයේ රෝග
2012/03/28
90) සන්තෝසෙට කෙට්ටු වෙන්නෙ ඉඟ සුඟ නැති , චංචලා
| බයිසිකලෙත් අමුනං යන අපේ බස්.. |
ලිපි වර්ගය
Anorexia nervosa,
මානසික ගැටළු
2012/01/14
77) දෙයියන්ටත් කතා කරන ..රජ්ජුරුවෝ ඔයා ළඟද ?
| මෙන්න පත්තරේ ... |
ලිපි වර්ගය
Schizophrenia,
මානසික ගැටළු,
මානසික රෝග
2011/12/29
74) කොල්ලන් වට්ටන වටේ හිනස්සන ...මීයාගේ ලෙඩේ ...
2011/09/03
53) කළු සුදු ඇති අළු “මිනිස්සු“ හෙවත් Mr.Unknown
ලිපි වර්ගය
Borderline Personalty Disorder,
මානසික ගැටළු,
මානසික රෝග
2011/08/30
51) සිහින බිඳවන ...චරිතේ නැති වන ලෙඩක් ..
| කාළය නවත්වන ඇස ...... |
ලිපි වර්ගය
Autism Spectrum Disorders,
ඔටිසම්,
මානසික ගැටළු,
ළමා රෝග
2011/07/06
27) හොඳ බබා නරක් කරන පාට කෑම - A.D.H.D
දවස් කිහිපයකින් ලියන්න බැරි උනා ...හිතට ටිකක් හරි නැහැ ..මම ආදරෙන් උගන්වපු , මගේ ආදර පුංචි පැටවු ටික (සිසු දරු දැරියන් ) දාල , ඒ ආයතනයෙන් සමුගෙන යන්න කල් හරි ..හෙට අවසාන දේශනය ..අවුරුදු පහක් විතර මම , මගේ ගෙදර තරමටම ආදරය කළ ඒ ආයතනයෙන් ,ඒ දරුවන්ගෙන් සමුගන්නවා හෙට , මගේ පුංචි එවුන් එවන දුක , ගුරු ආදරය පිරුණු S.M.S වලින් මගේ දුරකථනය පිරිලා ගිහින් , කියවන්නට තරම් හිතක් නැහැ ...හිතේ කදුලක් පුරවගෙන නින්දට ගියා ...
ලිපි වර්ගය
A.D.H.D,
Autism Spectrum Disorders,
මානසික ගැටළු,
ළමා රෝග
Subscribe to:
Posts (Atom)


