එසේ නම් අද කතාවට මාතෘකාව වෙන්නේ ඊළඟ D එක , එනම් ඩිස්කැල්ක්යුලියා Dyscalculia තත්ත්වය පිළිබඳවයි.
Showing posts with label Autism Spectrum Disorders. Show all posts
Showing posts with label Autism Spectrum Disorders. Show all posts
2015/11/08
177) අට පහ නොදැන කාසියට බය වන පුංචි පැටවු
ඔබ සොඳුරු සුව අසපුවට ගොඩ වදින අයෙක් නම් ඔබට මතක ඇති මීට පෙර ලිපියකින් අප ආරම්භ කළා පෙර පාසල් / පාසල් වයසේ සිටින දරුවෙකු තුලින් හඳුනාගත හැකි , විශේෂිත අධ්යාපන දුබලතා පිළිබඳව. එයින් මූලික අවස්ථා දෙකක් වන ඩිස්ලෙක්සියා සහ ඩිස්ප්රැක්සියා කියන තත්ත්ව දෙක ගැන මේ වන විට කතා බහ කරල අවසානයි. ඔබ අළුතින් මේ පිටුවට පැමිණියා නම් , ලිපි අංක 74න් ඩිස්ලෙක්සියා ගැනත් , ළඟදි එක්කළ ලිපි අංක 175න් ඩිස්ප්රැක්සියා තතත්වය පිළිබඳවත් කියවන්නට , කතා බහේ යෙදෙන්නට හැකි වේවි.
2015/04/02
මුවේ සිනා පිරි ඔවුන්ගේ දිනයයි
මේ අද දවසේ කතා කරන සංකීර්ණ තත්ත්වයක් පිළිබඳ කතා කළ ලිපියකින් උපුටා ගැනුමක් ,
ලිපි වර්ගය
Autism Spectrum Disorders,
ඔටිසම්
2013/07/28
139) නූල දිගින් වැඩි වෙන්නේ කොල්ලන්ටයි රිද්දන්නේ
ලිපි වර්ගය
A.D.H.D,
Autism Spectrum Disorders,
Fragile X Syndrome,
මානසික ගැටළු
2012/04/09
92) නොදොඩා මුවින් හමුවී දෙනෙතින්...
![]() |
| නිවාඩුව ..උණුසුම සහ සතුට... |
Easter weekend එකත් එක්කම මේ දවස් ටික ගත වෙනවා. හරිම සුන්දරයි , මෙතෙක් තිබුණු සීතල දුරු වෙලා , ටික ටික රස්නේ එනවා ..ගස් කොළ වල දළු දාල ...සමහර ගත් මල් වලින් පිරිල ..හැම තැනම අමුතු පණක් ඇවිත් වගේ දැනෙනවා . දවස් තුනක විතර නිවාඩුවකුත් ...
උදේ වරුවම Aquitaine lake park එක පැත්තේ දඟළල ..ගෙදර එනකොට හවස හතට විතර ඇති ...ඒ වුනාට ඉතින් ලංකාවේ දි මද්දහනේ තියෙන අව්ව වගේ ....තාමත් රාත්රියට මුල පුරලවත් නැහැ .. ගෙදර ඇවිත් නාල කියල ..පත්තර ටිකත් බලල සිංදුවක් අහන්න හිතුන ..(මොකද අද උදේ බස් රේඩියෝ අහන්න වුනෙත් නැහැ හරියට ...මොකද ටිකක් අහනකොට පොඩ්ඩො කට්ටියම දුවන්න පටන් ගත්තා Park යන්න.)...
උදේ වරුවම Aquitaine lake park එක පැත්තේ දඟළල ..ගෙදර එනකොට හවස හතට විතර ඇති ...ඒ වුනාට ඉතින් ලංකාවේ දි මද්දහනේ තියෙන අව්ව වගේ ....තාමත් රාත්රියට මුල පුරලවත් නැහැ .. ගෙදර ඇවිත් නාල කියල ..පත්තර ටිකත් බලල සිංදුවක් අහන්න හිතුන ..(මොකද අද උදේ බස් රේඩියෝ අහන්න වුනෙත් නැහැ හරියට ...මොකද ටිකක් අහනකොට පොඩ්ඩො කට්ටියම දුවන්න පටන් ගත්තා Park යන්න.)...
ලිපි වර්ගය
Autism Spectrum Disorders,
මානසික ගැටළු,
ළමා රෝග
2011/12/29
74) කොල්ලන් වට්ටන වටේ හිනස්සන ...මීයාගේ ලෙඩේ ...
2011/08/30
51) සිහින බිඳවන ...චරිතේ නැති වන ලෙඩක් ..
| කාළය නවත්වන ඇස ...... |
ලිපි වර්ගය
Autism Spectrum Disorders,
ඔටිසම්,
මානසික ගැටළු,
ළමා රෝග
2011/07/06
27) හොඳ බබා නරක් කරන පාට කෑම - A.D.H.D
දවස් කිහිපයකින් ලියන්න බැරි උනා ...හිතට ටිකක් හරි නැහැ ..මම ආදරෙන් උගන්වපු , මගේ ආදර පුංචි පැටවු ටික (සිසු දරු දැරියන් ) දාල , ඒ ආයතනයෙන් සමුගෙන යන්න කල් හරි ..හෙට අවසාන දේශනය ..අවුරුදු පහක් විතර මම , මගේ ගෙදර තරමටම ආදරය කළ ඒ ආයතනයෙන් ,ඒ දරුවන්ගෙන් සමුගන්නවා හෙට , මගේ පුංචි එවුන් එවන දුක , ගුරු ආදරය පිරුණු S.M.S වලින් මගේ දුරකථනය පිරිලා ගිහින් , කියවන්නට තරම් හිතක් නැහැ ...හිතේ කදුලක් පුරවගෙන නින්දට ගියා ...
ලිපි වර්ගය
A.D.H.D,
Autism Spectrum Disorders,
මානසික ගැටළු,
ළමා රෝග
Subscribe to:
Posts (Atom)

