Showing posts with label Dyslexia. Show all posts
Showing posts with label Dyslexia. Show all posts

2012/10/16

දැන් පෙන්වනවා- හැම දරුවෙක්ම සුවිශේෂීයි ..Taare Zameen Par

අද සතියේ මැද චිත්‍රපටය ලෙසින් යොමු කරන්නට සිතුනේ ලස්සන හින්දි චිත්‍රපටයක් ...ඩිස්ලෙක්සියා නම් රෝග තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් , මුහුණ දෙන ගැටළු සහ ඔහුගේ දක්ෂතාවයන් හඳුනාගන්නා ගුරුවරයෙක් ඒ ඔස්සේ යමින් මෙම දරුවා වෙත සතුට ලබා දෙන්නට වෙහෙසෙන අයුරුයි ...

2011/12/29

74) කොල්ලන් වට්ටන වටේ හිනස්සන ...මීයාගේ ලෙඩේ ...

මෙදා නත්තල අපේ දෙන්නට හරිම සරුයි , මොකද වෙනද වගේ නොවෙයි , සෙල්ලම් බඩු පෙට්ටි ගණනක් හම්බ උනා , අපේ ළඟ හිතවතුන්ගෙන් වගේම අපේ ගෙවල් කිට්ටුවම තියෙන දේවස්ථානයෙන් .. විවිධ සංවිධාන වලින් .. ගෙදරටම හොයාගෙන ඇවිත් “නත්තල් සීයා“ වගේ තෑගි මළු බෙදා දෙන්නේ ...හැමෝටම හරිම සතුටුයි ..ඔය සෙල්ලම් බඩු අතරේ අපේ පොඩ්ඩි හුඟක් ආස කරන කෙනෙක් ..මිකියෙක් ..හ්ම් ... Mickey mouse කෙනෙක් ..පොඩ්ඩිගෙන් බාගයක් විතර ලොකුයි ...ඇත්තටම හරි ලස්සනයි ..