මම උත්සාහ කරන්නේ නැහැ මේ සිනමාසිත්තම ගැන විචාරයක් ලියන්නට , ඒත් මේ චිත්‍රපටය තුල ඩිස්ලෙක්සියා දරුවෙක් ගැන “මුළු කතාවම“ බෙහොම විචිත්‍රව දකින්නට තිබෙනවා ...අමීර්ඛාන්ගේ අධීක්ෂණයක් වන මෙම චලන සිතුවම නොබැළුවානම් බලන්න මෙතැනින්..
ඊට ඉස්සර වෙලා , ඩිස්ලෙක්සියා කියන්නේ මොකක්ද කියල පොඩි හරි අවබෝධයක් තිබුණොත් රසය වගේම දැනුමකුත් ලබා ගන්න පුළුවන් ඒ නිසා නොකියැවු ඔබට මෙතැනින් ගිහින් සොඳුරු සුව අසපුවේ 74 වන ලිපිය කියවන්නට පුළුවන් ...
එසේ නම් සති අන්තයේ තවත් ලිපියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගනිමි ...