මේ සටහන සමහර විට එතරම් වැදගත් නොවෙන්න පුළුවන් , ඒත් ලොව දරුණුම ගණයේ කුණාටුවක හැසිරීම ගැන විස්තර දැනගන්න කැමති කෙනෙක්ට මේ සජීවී විකාශයෙන් යමක් ගන්නට පුළුවන් .
මේ විෂය ගැන හිතේ තියෙන කුතුහලය පිරි කැමැත්තත් , මේ ප්‍රෙද්ශයට ඇති අවදානමත් නිසා මෙය සොඳුරු සුව අසපුවට එක් කළා පමණයි .
සජීවී විකාශය අවසන මේ ලිපිය ඉවත් කරන්නට කටයුතු කරන අතරේ , යමක් දැන ගන්නට , දැක ගන්නට ඇතොත් එන්න ..ඇවිත් ගන්න ...
| සැන්ඩිගේ හැඩ |
| කාළ සටහන |
http://www.cbc.ca/
http://www.weather.com/ ඔස්සේ .... තවත් විස්තර දැන ගැනීමට කැමැති නම් මේ ලිංක් ඔස්සේ ගිහින් ලබා ගන්නට පුළුවන් .