මුලින් කීව වගේ හරිම සංවේදී , විටෙක සුන්දර , ලස්සන ආදර කතාවක් ..කොරියන් බසෙන් තැනූවක් වුනත් ඉංග්‍රිසි උපසිරසි යොදා තිබෙන නිසා කතාව තේරුම් ගැනීමට පහසුයි ...
***වැදගත් දෙයක් ...මෙහි සමහර කොටස් පුංචිම දරුවන්ට නුසුදුසු වෙන්න පුළුවන් නිසා , ඒ ගැන අවධානය යොමු කරමින් චිත්‍රපටයේ රසවිඳන්නට ආරාධනා කරනවා .
Movie: A Moment To Remember (내 머리 속의 지우개)
Language: Korean/English Subtitle
Video/Audio: High Definition
Director: John H. Lee
Writers: John H. Lee, Yeong-ha Kim
Stars: Woo-sung Jung, Ye-jin Son and Jong-hak Baek