කළකට පස්සේ ... මේ දවස් වල මේ පැත්තට “ටිකක්“ විතර සීතලයි , සෙල්සියස් වලින් කිව්වොත් සෘණ විස්සක් විතර ! (ඒක හොඳ ටික නේද ?) හුළඟත් එක්ක ඒ සීතල තව වැඩි වෙලා ඇඟට දැනෙන්නෙ සෘණ තිහක වගේ තිීව්ර සීතළක් . සීතල කියල රාජකාරියට නොයන්නයැ. ( නිදා ගන්න නම් නියම කාළෙ , දවසේ වැඩි වෙලාවක්ම අඳුරුයි , සීතලයි)
සීතල හුළඟ එක්ක එන හිම පොද පීරගෙන රාජකාරි ස්ථානයට එත්දි (මේ ගමන ගැන පොඩි ගණිත ගැටළුක් අහන්නම් අන්තිමට) උදේ නවය වුනත් , තවමත් කළුවරයි. උදාසන මූලික කටයුතු අවසන් කරල , ගියා පොඩි වටයක් හැමදාමත් වගේම අපේ සේවාලාභීන් ටික එක්ක පොඩි කතාබහකට. මුලින්ම ගියේ “එඩී“ හමුවෙන්න . වයසින් නම් මට වඩා අවුරුදු කිහිපයක් බාල , උස මහතින් නම් “යෝදයෙක්“ සිහිගන්වන මේ තරුණයා අපේ ආයතනයට පැමිණියේ සති කිහිපයකට ඉස්සර වෙලා.අවාසනාවන්ත රිය අනතුරකින් හිස සහ සුෂූම්නාවට වුනු හානි එක්ක “ ජීවිතයත් මරණයත්“ එක්ක සටහන් කළ ඔහු දැන් “ජීවිතය එක්ක තරඟ වදින්නට සුදානම්“ වෙනදවගේම පරිගණක ගත රෝද පුටුවෙ වාඩි වෙලා , වීදුරුවෙන් එළියේ තියෙන හිම , සුළඟට විසිරෙන ලස්සන බලාගෙන පුරුද්ද අදත් එහෙමමයි.
Showing posts with label Special Learning Disabilities. Show all posts
Showing posts with label Special Learning Disabilities. Show all posts
2016/12/06
2016/04/25
202) “දරුවා වෙනුවෙන් ඔබට ප්රශ්න පත්තරයක්”
ඔබේ
දරුවා , පෙර පාසල් වයසේ හෝ ආසන්න වයසක නම් මේ ප්රශ්න ගැන ටිකක් විමසන්න.
(විමසීමේදී , එම වයසේ අනෙක් බහුතර දරුවන්ගේ ප්රමාණයට සාපේකෂව පමණක්
සසඳන්න) ඉන් වැඩි ප්රමාණයකට පිළිතුර “ඔව්”
නම් කළබල
නොවී , යම් ගැටළුවක් වේදැයි තව දුරටත්
විමසිලිමත් වන්න.
ලිපි වර්ගය
Special Learning Disabilities
2015/11/16
179) කොන අල්ලා ඇදටම යන - කටට මිසක අතට නොරිසි අකුරු අමුත්තෝ
මාතෘකාව කියවපු ගමන් නිකං අන්දමන්ද වෙලා වගේ මේ බ්ලොග් එකට ඇතුළු වුනා නම් , මේ ටික කියන්නම එපායැ තව දුර යන්න ඉස්සෙල්ලා.
මේ ‘‘සොඳුරු සුව අසපුව“ , තවත් එක් සිංහල බ්ලොග් සටහනක් , මාතෘකාවේ මොනවා තිබුණත් කතා කරන්නෙ ප්රධානවම ලෙඩ රෝග , හඳුනගන්න විදිය , වලක්ව ගන්න විදිය , තව ...බොහොම හදිසියෙන් මෙ දවස් වල සමාජයේ කතාබහ වල මාතෘකා ගැන වගේම ජීවිතේට වැදගත් සමහර වෙනත් දේවලු මේ පිටුව ඇතුළෙ කතා කරනවා . හැබැයි ඉතින් කෙනෙකුට මේ ලිපි “ෆන්“ නැති වෙන්න පුළුවන් . ඒත් සුවෙන් සතුටින් ඉඳිත්දි වැඩිය කතා කරන්න අකමැති “තිත්ත“ දේවල් ගැන තමයි මේ අයිසිං , සීනි , පැණි එක් කරමින් කතා කරන්නට උත්සාහ කරන්නෙ ( ඒ නිසාම මේ ලිපි ටිකක් දිගයි , මොකද දැන ගත යුතු දේ තේරුම් ගන්නට පුළුවන් තරමට විස්තර කරන්නට වන නිසා) . ඒ උත්සාහය කොතරම් සාර්ථකද කියන එක දැනෙන්නේ ඔබෙන් ලැබෙන අදහස් ,යෝජනා සහ චෝදනා ඔස්සේමයි.

Special Learning Disabilities,
ළමා රෝග
2015/11/08
177) අට පහ නොදැන කාසියට බය වන පුංචි පැටවු
ඔබ සොඳුරු සුව අසපුවට ගොඩ වදින අයෙක් නම් ඔබට මතක ඇති මීට පෙර ලිපියකින් අප ආරම්භ කළා පෙර පාසල් / පාසල් වයසේ සිටින දරුවෙකු තුලින් හඳුනාගත හැකි , විශේෂිත අධ්යාපන දුබලතා පිළිබඳව. එයින් මූලික අවස්ථා දෙකක් වන ඩිස්ලෙක්සියා සහ ඩිස්ප්රැක්සියා කියන තත්ත්ව දෙක ගැන මේ වන විට කතා බහ කරල අවසානයි. ඔබ අළුතින් මේ පිටුවට පැමිණියා නම් , ලිපි අංක 74න් ඩිස්ලෙක්සියා ගැනත් , ළඟදි එක්කළ ලිපි අංක 175න් ඩිස්ප්රැක්සියා තතත්වය පිළිබඳවත් කියවන්නට , කතා බහේ යෙදෙන්නට හැකි වේවි.
එසේ නම් අද කතාවට මාතෘකාව වෙන්නේ ඊළඟ D එක , එනම් ඩිස්කැල්ක්යුලියා Dyscalculia තත්ත්වය පිළිබඳවයි.
2015/10/31
175) අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ
![]() |
| පිංතූරය www.freehdw.com පිටුවෙන් |
අක්කව ඉස්කෝලෙට දාල , පොඩ්ඩිගේ පාසල ගාව ටික වෙලාවක් නැවතිල ඉන්න මොහොතේ , මගේ හිතේ ඇඳුනු මේ සිතුවම ඉරාගෙන පුංචි පැටවු රෑනක් එනව පේනවා . අර බිම වැටුනු , සීතල කොළ අහුලමින් , විසි කරමින් , වැටෙමින් නටමින් එන දඟයෝ ටික දැක්කම මෙච්චර වෙලා තිබුණු නිස්කංලක බව නැතිවෙලා අමුතුම සුන්දර හැඟිමක් එනවා . අවුරුදු තුනේ හතරේ විතර පැටවු රෑනක් .
ලිපි වර්ගය
A.D.H.D,
Special Learning Disabilities,
මානසික ගැටළු,
ළමා රෝග
2015/08/30
172) කටකාර කෙල්ලන් සමඟ කොල්ලන්ගේ “පමාව“
![]() |
| “මුහුදු හුළඟෙන්“ පිබිදුනු , අහංගම |
ලිපි වර්ගය
Special Learning Disabilities,
ළමා රෝග
2011/12/29
74) කොල්ලන් වට්ටන වටේ හිනස්සන ...මීයාගේ ලෙඩේ ...
Subscribe to:
Posts (Atom)