පහුගිය දවස් ටිකේ සමාජ ජාලා වල සිංහල බසින් පලවුනු ඡායාරූප , ලිපි වගේම රටේ ප්රධාන මාධ්ය වලත් “ලොකු කතාබවකට ලක්වුනු දෙයක් “ “සිල් බිඳ ගැනීම“ ගැන , ඊටත් වඩා විස්තරාත්මකව , විස්තර කරල තිබුණේ එම වීඩියෝව තුල නිළියක් සහ නළුවෙක් අතර හුවමාරුවන “හාදුවක්“ . ඒ හාදුව දෙන හැටි , පියවරෙන් පියවර ඡායාරූප සමඟින් විස්තර කරන්නට තරම් අපේ සමහර “මාධ්යයන්“ සහ සමාජ ජාල පිටු සෑහෙන මහන්සියක් වෙලා තිබුණා . ඒ මහන්සියේ ප්රතිපලයක් විදියට මම ඊළඟ පෝස්ට් එකට මාතෘකාව සොයා ගත්තා , ඒකත් Kiss ගැනම තමයි , නිකං කිස් නෙවි Kissing disease ගැන.
Showing posts with label ශ්වසන පද්ධතිය. Show all posts
Showing posts with label ශ්වසන පද්ධතිය. Show all posts
2016/01/25
189) සිල් නොබිඳ Kiss බෙදන ඊ-බා
පහුගිය දවස් ටිකේ සමාජ ජාලා වල සිංහල බසින් පලවුනු ඡායාරූප , ලිපි වගේම රටේ ප්රධාන මාධ්ය වලත් “ලොකු කතාබවකට ලක්වුනු දෙයක් “ “සිල් බිඳ ගැනීම“ ගැන , ඊටත් වඩා විස්තරාත්මකව , විස්තර කරල තිබුණේ එම වීඩියෝව තුල නිළියක් සහ නළුවෙක් අතර හුවමාරුවන “හාදුවක්“ . ඒ හාදුව දෙන හැටි , පියවරෙන් පියවර ඡායාරූප සමඟින් විස්තර කරන්නට තරම් අපේ සමහර “මාධ්යයන්“ සහ සමාජ ජාල පිටු සෑහෙන මහන්සියක් වෙලා තිබුණා . ඒ මහන්සියේ ප්රතිපලයක් විදියට මම ඊළඟ පෝස්ට් එකට මාතෘකාව සොයා ගත්තා , ඒකත් Kiss ගැනම තමයි , නිකං කිස් නෙවි Kissing disease ගැන.
ලිපි වර්ගය
ආසාදන,
ශ්වසන පද්ධතිය
2016/01/09
183) නින්ද නැති රැයේ - ඔබට හොරා ඔබ වෙත එන්නා
“ලොකූ .... ලොකූ ...වෙලාව හරි , සද්ද නැතිව නැගිටල යං , ලේස්ති වෙන්න “ , අද සෙනසුරාදා ලොකූගේ ඉස්කෝලේ බාස්කට්බෝල් ටූර්නමන්ට එක. නිවාඩු දවස කියලවත් නිදා ගන්නයෑ . උදේ හතයි පනහට ඇහැරෙනවා කියන්නේ .. විශේෂෙයෙන්ම මේ වින්ටර් එකේ , සැප තමා. ඊයේ පෙරේද ඉඳළ මනෝජටත් ටිකක් හෙම්බරිසාව වගේ නිසා අපි මේ ට්රයි කරන්නේ එයාව ඇහැර වන්නේ නැතිව ලොක්කිව ලේස්ති කරගන්න.
ලිපි වර්ගය
නොදකින අනතුරු,
ශ්වසන පද්ධතිය
2012/09/15
118) මල්ල පළල් කර සතුට විඳින්නයි - D.B.E.
“සොඳුරු සුව අසපුවට“ ගොඩ වදින ඔබට
හැමදාමත් වගේ කරන්නේ ලෙඩ දාන එකමනේ ..ඒ නිසා මේ බ්ලොග් සටහන සමහරුන්ට “අරහං“ ..ඒත් එක් අයෙක් හෝ මේ සටහනින් පලක් ගන්නව ඇති කියල හිතෙන නිසා සහ “සොඳුරු සුව අසපුවට“ ළබැඳි ඔබේ දිරි ගැන් වීම් නිසාම අඩුම තරමේ සතියකට එක් ලිපියක් වත් එක් වේවි .......හැමදාමත් “ලෙඩ සහ වේදනාවන්“ ගැන කතා කළත් ..අද ඒත් ටිකක් වෙනස් ...අද ලෙඩක් නොදා , Exercise එකක් ගැන කතා කරන්නයි හදන්නේ ...
ලිපි වර්ගය
ගැඹුරු ශ්වශන ව්යායාම,
ශ්වසන පද්ධතිය
Subscribe to:
Posts (Atom)