Showing posts with label Chicken pox. Show all posts
Showing posts with label Chicken pox. Show all posts

2011/10/25

65) කසන නසන කොන්ඩ කඩල.....


ටොරොන්ටෝවේ සිට අමතමි ....
ඕන්න එහෙනම් අපි ටික කාළෙකට පස්සේ වෙනස් තැනක ඉඳගෙන ආයෙත් අන්තර්ජාලයේ අකුරු කරන්නට පටන් ගත්තා. පහුගියා කාළෙ අපේ ජීවිත වල විශේෂයෙන්ම සැළසුම් වල ඉදිරි පියවර කිහිපයක් තබන්නට වූ බව මගේ මිතුරු මිතුරියන් දන්නා බව මට විශ්වාසයි . එසේ නම් සිත , අදහස නොවෙනස්ව , ගත පිහිටි බිම පමණක්ම වෙනස්ව කැනඩාවේ ටොරොන්ටෝහි සිට නැවත අරඹමි සොඳුරු සුව අසපුව....