Showing posts with label Diarrhea. Show all posts
Showing posts with label Diarrhea. Show all posts

2011/07/22

36) අමුඩ ලේන්සුවෙන් පිහදාන බඩේ හෙම්බිරිස්සාව


වැස්සට පස්සේ ....
අද උදේම වැස්ස පටන් අරගෙන . තද හුළඟකුත් එක්ක , “අද නම් බයික් එකේ යන්න බැරිවෙයි වගේ , වටේම කළු කරල, දවසම වහීද මන්ද ? “ මනෝජා එළියට බැහැල අහස දිහා බලාගෙන කියනවා , මම අපේ පැටවු දෙන්නගේ ඇඳුම් මදිනවා , ටිකක් අමාරු වැඩක් , මොකද මේ රැළි තියාගෙන මදින එකත් භාවනාවක් වගේ කරන්න ඕන , “ටිකක් බලල අඩු වෙන්නැත්නම් අපි අජිත්ට කතා කරමු , “ ඇඳුම් මදින ගමන්ම මම කීවා.