Showing posts with label Rash. Show all posts
Showing posts with label Rash. Show all posts

2013/01/20

128) ඇගේ කොපුල් තල රැඳෙන ..සිත රිදවන ගත බිඳවන..තනි සමනලයා


“අද කීයද temperature එක , මං නම් හිතන්නේ minus 10වත් ඇති ...“ ....උදේ පාන්දරම , කැම බිම එක්ක වැඩ අල්ලන්න පටන් ගන්න මනෝජ ප්‍රශ්නය යොමු කළේ මට ...“බලමු ...ගාන කිට්ටුවට හරි ...අද windchill එක මයිනස් ෆෝටීන් ...නියමයි ..උදේ වරුවම Snow .....“ ...