Showing posts with label පෝෂණය. Show all posts
Showing posts with label පෝෂණය. Show all posts
2013/04/08
130) දිවට සතුට දී හදවත රිද්දූ මාසෙට පඩි දුන් පොඩි සුද්දී ..... ????
අවුරුද්දත් ළඟ ළඟ එනවා, අපේ පුංචි කාළෙ නම් මේ දවස් වෙනකොට ගෙදර ඔක්කොම එකතු වෙලා , පොල් ගාගෙන කිරි හදාගෙන , ලොකු තාච්චියක දාගෙන දොදොල් පතු ගාන කාළෙ . ඒක බොහොම සුන්දර පුංචි යුද්දයක් වගේ තමා. හරියට පදමට පිටි , පැණී , කිරි එකතු කරලා , පදමට ලිපේ ගින්දරත් හසුරුවගෙන තාච්චිය පුරා දොදොල් පත්ත ගෙනියන එක ලොකු රාජකාරියක්. දොදොල ටික ටික හරියාගෙන එත්දි පතු ගාන එක තමා අමාරුම වැඩේ , ලොකු මහන්සියක් ගන්න ඕන , ලිපේ රස්නෙත් එක්ක ඒ මහන්සිය තවත් වැඩි වුනත් තව ටිකකින් අතට ලැබෙන රස කෑම මතක් වෙත්දි ඉබේ පතු ගෑවෙනවා මට තාමත් මතකයි .
ලිපි වර්ගය
පෝෂණය,
ලුණු අවභාවිතය
2012/07/19
111) බලන්නම ඕන නොබලන එක
Subscribe to:
Posts (Atom)