Showing posts with label තරබාරුව. Show all posts
Showing posts with label තරබාරුව. Show all posts
2012/07/19
111) බලන්නම ඕන නොබලන එක
2011/12/12
71) කලිසමෙන් අල්ලන රහස් ලෙඩේ ...
| අපේ රටේ හඬ සම්පතක් ... |
ඒ රූප රාමුවක තියෙනවා ඇඳුම් තෝරන සිදුවීමක් ..මට මතක් වුනා අපිට තව ජැකට් කීපයක් ගන්න තියෙනවා , අද හොඳ දවස ඒකට ...
ලිපි වර්ගය
Fatty liver,
තරබාරුව
2011/06/12
13th Discussion - නොකෑවත් මහත්වෙනව(ද) අනේ...(P.C.O.S ගැන දැනගනිමු)
ඊයේ සවස අපේ ස්වාමින් වහන්සේගේ භූමදාන පිංකමට ගියා (මරණයට අදාල නීත්යානුකූල කටයුතු ඉදිරියටත් තිබෙන නිසා එම දේහය භූමදානය කිරීමට කටයුතු යොදා තිබුනේ) , ගමේම පිරිස , විශේෂයෙන් තරුණ පිරිස හරිම සංවේගයෙන් ඒත් හරිම ගෞරවයෙන් එම කටයුතු වලට දායක වෙලා තිබුණ , ..... හික්කඩුව නාරිගම ප්රදේශයේ සුන්දර බිම් කඩකදි උන් වහන්සේ අපට “සියලු දේ අනිත්ය“ බව නැවත පසක් කර දෙමින් වැලි තලාවක් යට නිසලව වැතිරුනා ......ගමේ පිරිස තවමත් එතැන .....දරා ගන්න අදහා ගන්න බැහැ කාටවත් සිදුවුනේ කුමකුදැයි ....
ලිපි වර්ගය
තරබාරුව,
ස්ත්රි ප්රජනක පද්ධතිය ආශ්රිත රෝග
2011/06/09
11th Discussion - ළමා තරබාරුව Childhood Obesity
අද බ්රහස්පතින්දා , දූලා දෙන්නා පාසලට ගෙනියන්න යතුරු පැදියට ගොඩවුනත් ලට්ට ලොට්ට ගොඩක් , බෑග් දෙකටයි වතුර බෝතල් දෙකටයි අමතරව මල් පැල , තවත් මොනවාදෝ බඩු ගොඩකුත් එක්ක ව්යායාම වලට ගන්න පැදුරකුත් , ....බඩු ටිකත් එල්ලගෙන දූලා දෙන්නත් නංවාගෙන පරිස්සමින් අපි යනවා ඉස්කොලෙට ...එයත්දි පුංචි පුංචි සුන්දර සිදුවීම් ගොඩයි , ...... දෙන්නක් එක්ක මොකක්දෝ කසු කුසුවකුත් එක් හිනා වෙනවා ... හිනා වෙනවා ,.... “මොකද මේ දගලන්නේ ..... “ ඩිංගක් තරවටු ස්වරයෙන් ඇහුව ....“නැ තාත්තේ ..අර බලන්න අර ත්රීවීල් එකේ ඉන්න අයියට බැහැ ගන්න බැරුව දගලන හැටි ...., අම්මෝ මහත! .....“ ලොකු දුව තමයි උත්තර බදින්නේ ....
ලිපි වර්ගය
Childhood Obesity,
තරබාරුව,
ළමා රෝග
Subscribe to:
Posts (Atom)