2012/03/05

කොට පාරෙන් එන්න එපා ....

සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියනේ ...

සොඳුරු සුව අසපුව වෙත බ්ලොගර් මඟින් ලැබී ඇති http://nursinglanka.blogspot.com/ ලිපිනය වෙනුවට , ඔබ භාවිත කළේ www.sonduru.tk ලෙසින් කෙටි කරන ලද ලිපිනය නම් , කරුණාකර එම කෙටි ලිපිනය භාවිතයෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. දැන් එම කෙටි ලිපිනය භාවිතයේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා  යැවීමක් සිදුවන හෙයින් මින් ඉදිරියට එම ලිපිනය භාවිතයෙන් “සොදුරු සුව අසපුව“ වෙත පැමිණිය නොහැකි බව දන්වා සිටිමි.  මෙතෙක් එම කෙටි ලිපිනයෙන් යම් පහසුවක් ලබා දීම වෙනුවෙන් .tk ආයතනය වෙත ස්තුතිය පිරිනමමින් ...අපි ආයෙත් මෙහි මුල් ලිපිනය වෙතම යොමු වෙමු.



මෙම වෙනස්වීම හේතුවෙන් ඔබ යම් අපහසුතාවයකට පත්වීනම් , ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිමි . එමෙන්ම සිදුවූ වෙනස සහ  සොඳුරු සුව අසපුවේ ලිපිනය  http://nursinglanka.blogspot.com/  පිළිබඳව ඔබේ මිතුරු මිතුරියන්ද දැනුවත් කරනු ඇතැයි අපේකෂා කරමි .

ස්තුතියි ....
මම සොඳුරු සුව අසපුව වෙනුවෙන් .
මහේෂ් නිශාන්ත