කෙනෙක් කියාවි “නිදහස් දිනය “ ඒ වගේම ඊට වඩා සැලසුම් සහගත විශේෂ දිනය වෙන්නේ 14 දා වැලන්ටයින් දිනය . සංස්කෘතිය , සභ්‍යත්වය එක්ක පටලවටගන කොයි තරම් කෑ මොර දුන්නත් අද වෙනකොට “වැලන්ටයින් දිනය“ අපේ රටෙත් විකිණිලා ඉවරයි .
මේ සංකර යැයි සම්මත රටවල “වැලන්ටයින් දිනය “හරිම සුන්දර විදියට සමරත්දි , ඉන්දියාව, අපේ රට , වගේ හොඳ සංස්කෘතියක් තිබුණු රටවල් එය සමරන්නෙ ටිකක් “වෙනස් විදියකටද“ කියල හිතෙනවා. කෙසේ වෙතත් , මොකක්ද ඇත්තටම වැලන්ටයින් දිනය , එය මේ රට වල සමරන විදියට , හොඳ නරක වගේම ඊට වඩා වැදගත් ඔබ ලබන “ආදරේ“ ඇත්තටම “ආදරේද“ කියල චුට්ටක් හොයල බලන්නත් හොඳ දවසක් එය .
අන්න ඒ නිසා “වැලන්ටයින් දිනේට ඉස්සර වෙලා මෙන්න මේ ප්‍රශ්න හයට උත්තර දීල බලන්න . ලකුණු 6න් 6ම ගන්න අමාරුනම් , කියවන්න මේ ලිපි දෙක , ඊට පස්සේ ආයෙත් උත්සාහ කරල බලන්න .
(වැදගත් , මේ ලිපිය “වැලන්ටයින් දිනය “වෙනුවෙන් උනන්දුවන සහ පෙර සූදානම් වන පුංචි කෙල්ලන්ට කොල්ලන්ට වඩාත් යෝග්‍යයි )
(වැදගත් , මේ ලිපිය “වැලන්ටයින් දිනය “වෙනුවෙන් උනන්දුවන සහ පෙර සූදානම් වන පුංචි කෙල්ලන්ට කොල්ලන්ට වඩාත් යෝග්‍යයි )
2) වැලන්ටයින් දිනේ , දිනා ගන්න හැටි http://www.nursinglk.com/2014/02/blog-post_13.html
මේ ප්‍රශ්න පත්තරේ යාළුවොත් එක්ක බෙදා ගන්නවා නම් මුහුණු පොත ඔස්සේ , ක්ලික් කරන්න මෙතැන https://www.facebook.com/photo.php?fbid=1225536180793431&set=gm.944755808895133&type=3
මේ ප්‍රශ්න පත්තරේ යාළුවොත් එක්ක බෙදා ගන්නවා නම් මුහුණු පොත ඔස්සේ , ක්ලික් කරන්න මෙතැන https://www.facebook.com/photo.php?fbid=1225536180793431&set=gm.944755808895133&type=3
දිග ලිපියකින් හෙට හමුවන තුරු සුබ දිනයක් ඔබට !
![]() |
| පිංතූරය උඩ ක්ලික් කළොත් පැහැදිලිව කියවන්නට පුළුවන් වේවි |