සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියනි ...සිංහල බ්ලොග් අවකාශයේ තවත් පුංචි වෙනස් කටයුත්තක් ආරම්භ කළා ... මේක පන්තියක් ...හැබැයි මුදල් අය කරන එකක් නෙවි ...කැමැත්තෝ සහ අවැසි ඇත්තෝ පැමිණ සහභාගී වේවි කියල හිතනවා ..

කොහොම වුනත් මේ සටහන ආරම්භක අවස්ථාවේ තියෙන නිසා , ඒ පිළිබඳව ඔබේ අදහස් , යෝජනා , චෝදනා මට හරිම වැදගත් ..මොකද එයින් තමයි මේ බ්ලොග් සටහන් ඉදිරියට , හැඩ වැඩ වෙවි මතුවෙන්නේ ...ඉතින් වෙලාවක් ඇත්නම් “
සොඳුරු සුව සිප්හලට“ ගොඩ වැදිල ...අදහස් දැක්වීමක් කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා ..සමහර විට ඒ විෂය ඔබට අදාල නොවන්නක් පුළුවන් ..නමුත් බ්ලොග් සටහනක් විදියට තව මොන විදිහේ වෙනස් කම් විය යුතුද ..සටහනේ පැහැදිලි , අපැහැදිලි බව ...වර්ණ සංකල්නයන්හි විය යුතු වෙනස්කම් ..අන්න ඒ වගේ කරුණු මට ලබා දෙනවා නම් එය මට හුඟක් වටිනවා ...
ඉතින් මෙතුවක් “සොඳුරු සුව අසපුව“ සමඟ බැඳී ආ ඔබට බොහොම ස්තුතියි ...අදින් පසුව සොඳුරු සුව අසපුව වගේම ..“සොඳුරු සුව සිප්හලත් සිංහල බ්ලොග් අවකාශයේ කොනක හරි තියේවි ....ඒ එක්කම එමඟින් බැදුනු අපේ මිතුදමත් හැමදාමත් ඔපවත් වෙවි රැදේවි ...
මෙන්න ලිපිනය ..
http://nursingdocs.blogspot.com/