| බලනවනං ෆිල්ම්! |
“නෑ නෑ ඒකට නෙවි Frozen ට තමා බෙස්ට් ෆිල්ම් එක !“
“ඒ වුනාට Gravity තමා හොඳම ! “
“එහෙනං ඇයි ඔයා අදත් Frozen බැලුවේ , ? “
දෙන්න එක්ක වාදේ , අද නිවාඩු දවස නිසා ටිකක් විවේක පාඩුවේ ඔස්කාර් සම්මාන උළෙල බලන්න හිතුවත් , ඒක ටිකක් අමාරුවෙයි වගේ මේ වාද විවාද එක්ක .