2011/08/11

ලාබයි ..මේං මල්ල ලිහුවා ..ඇවිත් ගන්න ...

වරින් වර කෙරෙන විමසුම් නිසා මේ ලිපි මල්ල , ඔබ ඉදිරියේ දිග හැරුම වටී යයි සිතේ , මෙතෙක් ලියූ ලිපි සියල්ල වෙත මෙමඟින් ලඟා විය හැකි අතර , මෙමගින් නිරන්තරයෙන් සුව අසපුවට ගොඩ වදින ඔබ යම් අපහසුතාවයකට ලක්වීනම් සමාව අයදිමි .



මෙම පිටුව මඟින් ඔබට පහසුවෙන් මෙම ලිපි මල්ල අවුස්සා , ඔබට අවශ්‍ය ලිපිය තෝරා ගත හැකි වනු ඇතැයි සිතමි ...කරුණාකර අදාල මාතෘකාව මත ක්ලික් කරන්න , එමඟින් එම ලිපිය වෙත පහසුවෙන් ඇතුළු විය හැකිවේ.


  1. හෙදකමේ වර්තමානය සහ හෙට දවස...
  2. චිකිත්සීය සන්නිවේදනය යනු කුමක්ද  - 1
  3. චිකිත්සීය සන්නිවේදනය යනු කුමක්ද  - 2
  4. චිකිත්සීය සන්නිවේදනය - අවසන් කොටස 
  5. ඔබ අසළම සිටින මරණීය අනතුර 1
  6. ඔබ අසලම සිටින මරණීය අනතුර අවසන් කොටස
  7. අඩුවිය ගැබ් ගැනීම් 1
  8. අඩුවිය ගැබ් ගැනීම් 2
  9. අඩුවිය ගැබ් ගැනීම් අවසන් කොටස
  10. දන්නා බව නොදැනෙන තුරු 
  11. ළමා තරබාරුව 
  12. ඔබේ සුරතලාගෙන් ඔබට මරණ
  13. නොකෑවත් මහත්වෙනවද අනේ
  14. සුන්දර කකුලට ගින්දර දෙන්න එපා  
  15. පියයුරට අත නොතබනු
  16. කට පරිස්සම් කර ගන්න
  17. උඩ සාක්කුවේ බෝම්බයක් 
  18. ඉල්ලනකම් ඉන්න එපා දෙන්න ආදරේ
  19. සත පනහේ මාරයා
  20. මගේ ආදර කොලෙස්ටරෝල් වෙතයි
  21. හඳුන්පත් කීං ගාවන ලොකු හිල පොඩිවීම 
  22. ගැහැණු ඇටේ කැඩෙන හැටේ
  23. උස්සාගෙන පස්ස කිමදැයි විදවනුයේ 
  24. ගත සිත  සුවයට .....හොඳ සැප නින්දක් 
  25. ගල් ගුහාවේ යක්ෂයා 
  26. මල් වගේ මළ වල බිහිසුණු කතාව
  27. හොඳ බබා නරක් කරන පාට කැම 
  28. කකුලේ එතී දිවි වනසන මකුළු දැල
  29. සමුගනිමි මම ඔබෙන් 
  30. පරිස්සමට පරීක්ෂණේ 
  31. ආදරේ ගැන රස රහසක් 
  32. මරණයේ දැවිල්ල 
  33. ජීවිතය සොරා ගන්නා කම්මැලියා
  34. හදවත සූරන මොලේ සපාකන රජ බොරුකාරයා
  35. හොඳම වැඩේට හොඳම වයස
  36. අමුඩ ලේන්සුවෙන් පිහදාන බඩේ හෙම්බිරිස්සාව
  37. ජිවිතේ ගියර් පොල්ල ලෙඩවීම
  38. දැන ගන්නම ඕන චක්කරේ 
  39. උකුළු මුකුළු දාල ගන්න රිදෙන උළුක්කු
  40. මුව වනසන හාදු නොදෙන හිතල හොරා
  41. ග්‍රීස් යකා ඇල්ලුවා , එන්න බලන්න 
  42. කකුළු බෙහෙතෙ උකුළු මුකුළු 
  43. ඔබ දැවෙන සියළු ප්‍රශ්න විසඳනු ලැබේ.-
  44. කණෙන් ඇතුළු වී මොළයෙන් පිටවන ආදරණීය භූතයා