ගත සිත සුවය ගැන සරළ සිංහලෙන්
ඔබෙ කියවීම අපූරුයි මහේශ්. මටත් තිබුන විචිකිච්චාවක් තමයි, ඇයි මේ මිනිස්සු මේ 'ලිං' කියල ඇහිච්ච ගමන් බල්ලන්හෙ පශ්තාත්භාගයට පැට්‍රොල් ගැහුව වගේ දඟලන්න පටන් ගන්නෙ කියල. ඔබ මේ ගැන බලල තියෙන කෝණය මේ ගැන හොඳ කියවීමක් කියල මට හිතෙනව. මේ ගනයේ මිනිස්සු (ගනින්නාන්සේලා, ගිහියො ඔක්කොම) තමුන්ගෙ පොඩි කාලයේ ලබපු යම් ක්ශතිමය අත්දැකීමක් නිසා 'ලිං' කියපු ගමන් ඔවුනට මතක් වෙනව ඇත්තේ ඒ අත්දැකීම. එතනින් එහාට ඔවුන්ගේ මනසට මේ ගැන විවෘත ඇහැකින් බලන්න තියෙන හැකියාව සම්පූර්නයෙන් බොඳ වෙලා යනව වෙන්න පුලුවන්. මේ මිනිස්සු එක අතකින් වින්දිතයන්, අපේ අනුකම්පාවට ලක්විය යුතු. මෙතන තියෙන වඩාත්ම කණගාටුදායක තත්වය නම්, ඔවුන් කුඩා කළ ලැබූ බිය ජනක අත්දැකීම තවත් දරුවෙකුට ලැබෙන එක වැලැක්වීමට, අධ්‍යාපනය ඔස්සේ ගන්න උත්සාහයකට අකුල් හෙලීමෙන් ඔවුන් නැවත කරන්නේ මේ vicious cycle එක පවත්වාගෙන යාමට නොදැනුවත්ව හෝ දායක වීමයි.
ඇත්තෙන්ම !
පන්සල් වල පොඩි උන්නන්සේලට වෙන ලිංගික හින්සංයත් කතාකළ යුතුයි.ලංකාවේ මිනිස්සු තාමත් ඉන්නේ කැලේ ....
ඔව්, හැම ආකමික අධ්‍යාපනික පරිසරයකම මේ සමලිංගික සම්බන්ධතා, ලිංගික පීඩනයන් වන බවට සාක්ෂි තිබුණත්, අනෙක් බොහෝ ආගම් තුල පූජකයන් ලෙස ඇතුළු වීමේදී ඒ පුද්ගලයාගේ වයස ,ගැන අවධානයක් යොමු කරමින්, යම් වයස් සීමාවක් පවත්වා ගන්නවා .නමුත්, පන්සල් ආශ්රිත පරිසරයේ ඒ වයස් සීමාව, තේරුම් ගෙන , ස්වාධීන තීරණ ගැනීමට, තමන්ගේ අයිතිවාසිකම් තේරුම් ගැනීමට හැකියාවක්වත් නැති පුංචි පැටවු "මහණ" කරන නමින්, ආයතන ගත කරගත්තාම, සිදුවන , සිදුවිය හැකි ගැටළු බෝමයි , ඒ සියල්ල "එළියට" ඒම විවිධ බලපෑම් , තනතුරු නිසා සිදු නොවුනත්. අඩුම තරමේ මේ දරුවන්ට අවශ්‍ය "මානසික සෞඛ්‍යය උපකාර ලබා දී" , සිදුවූ trauma වලට යම් සහනයක් වත් ලැබෙනවා නම්, සෙක්ස් ගැනම වටින් ගොඩින් "බණ" කියන කහසිවුරු දරන්නන් අඩුවේවි.
(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)
ඔබෙ කියවීම අපූරුයි මහේශ්. මටත් තිබුන විචිකිච්චාවක් තමයි, ඇයි මේ මිනිස්සු මේ 'ලිං' කියල ඇහිච්ච ගමන් බල්ලන්හෙ පශ්තාත්භාගයට පැට්‍රොල් ගැහුව වගේ දඟලන්න පටන් ගන්නෙ කියල. ඔබ මේ ගැන බලල තියෙන කෝණය මේ ගැන හොඳ කියවීමක් කියල මට හිතෙනව. මේ ගනයේ මිනිස්සු (ගනින්නාන්සේලා, ගිහියො ඔක්කොම) තමුන්ගෙ පොඩි කාලයේ ලබපු යම් ක්ශතිමය අත්දැකීමක් නිසා 'ලිං' කියපු ගමන් ඔවුනට මතක් වෙනව ඇත්තේ ඒ අත්දැකීම. එතනින් එහාට ඔවුන්ගේ මනසට මේ ගැන විවෘත ඇහැකින් බලන්න තියෙන හැකියාව සම්පූර්නයෙන් බොඳ වෙලා යනව වෙන්න පුලුවන්. මේ මිනිස්සු එක අතකින් වින්දිතයන්, අපේ අනුකම්පාවට ලක්විය යුතු.
ReplyDeleteමෙතන තියෙන වඩාත්ම කණගාටුදායක තත්වය නම්, ඔවුන් කුඩා කළ ලැබූ බිය ජනක අත්දැකීම තවත් දරුවෙකුට ලැබෙන එක වැලැක්වීමට, අධ්‍යාපනය ඔස්සේ ගන්න උත්සාහයකට අකුල් හෙලීමෙන් ඔවුන් නැවත කරන්නේ මේ vicious cycle එක පවත්වාගෙන යාමට නොදැනුවත්ව හෝ දායක වීමයි.
ඇත්තෙන්ම !
Deleteපන්සල් වල පොඩි උන්නන්සේලට වෙන ලිංගික හින්සංයත් කතාකළ යුතුයි.
ReplyDeleteලංකාවේ මිනිස්සු තාමත් ඉන්නේ කැලේ ....

Delete